Russian Missiles

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    මුන්ට තව ගහන්න පවර් ප්ලාන්ටුයි ෆැක්ට්‍රියි ඉතුරු වෙලා තියද? අවුරුදු ගානක් තිස්සේ ගහනවානේ දැන්. අරුනුත් මිසයිල් හදනවා මොන සම්බාදක දැම්මත්.
     
    • Haha
    Reactions: Lion-0

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    මුන්ට තව ගහන්න පවර් ප්ලාන්ටුයි ෆැක්ට්‍රියි ඉතුරු වෙලා තියද? අවුරුදු ගානක් තිස්සේ ගහනවානේ දැන්. අරුනුත් මිසයිල් හදනවා මොන සම්බාදක දැම්මත්.
    උන්ගේ පුකේ මිසයිල් වදින්නේ අපාට්මන්ට් වලටයි හොස්පිටල් වලටයි නේ බන්. එක නිසා ෆැක්ටරි ටික ඉතුරුයි තාම
     
    • Like
    Reactions: War Fighter

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ඔරෙශ්නික් එක නම් හෙන ගහනවා වගේ ..
    ඕකට nuke payload එකක් එහෙම දාලා ඒව්වොත් එහෙම හිතාගන්න බැරි විනාශයක් වෙන්නේ .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ඔරෙශ්නික් එක නම් හෙන ගහනවා වගේ ..
    ඕකට nuke payload එකක් එහෙම දාලා ඒව්වොත් එහෙම හිතාගන්න බැරි විනාශයක් වෙන්නේ .
    ඔක්කමගේ කට විතරයි එකෙක් නුක් කරන් නෑ. ඇමරිකාව වගේ ඉන්න ඕනේ
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    ඔක්කමගේ කට විතරයි එකෙක් නුක් කරන් නෑ. ඇමරිකාව වගේ ඉන්න ඕනේ
    Nuclear Deterrence
    ඇමරිකාව රුසියාව ඔකේ භයානක කම දන්නවා ..
    උතුරු කොරියන් කාරයෝ ෂුවර් නෑ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    යකොව් එළකිරියේ ඉන්න යුධ විශේෂඥයෝ දන්නා දේවල්. :shocked::shocked: මෙහෙම විශේෂඥයෝ ඉද්දි රටේ උණ්ඩයක්වත් හදාගන්න බැරි උන එක තමයි අටවැනි පුදුමේ. :ROFLMAO::ROFLMAO:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,561
    8,327
    113
    35
    Spain
    ඉරාන් උන්ට පකිස්තාන් උන් නියුක දෙනවා කියල ප්‍රසිද්ධියේ කියල තිබු. උන් විශ්වාස නැහැ, ඕකුන් හිතා ඉන්නේ මළාම ගෑණු 72ක් එක්ක ආතල් ගන්න දිව්‍යලෝකයේ උපදිනවා කියල, ඉතින් නියුක් පුපුරවාගන්න එක උන්ට සිම්පල් කේස් එකක්.
     
    • Like
    Reactions: War Fighter

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    mechchara deyak karanna molen wedak ganna un iddeddine miliyana gaman minissu nathi wenne leda walin...thawa yuddak karagenath merenawa...
    minissu kiyannema wandawela yanna oni jathiyak... :rolleyes2:

    thiyena leda sanipa karaganna..loketama udawwak wenna ekek naha...
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    යකොව් එළකිරියේ ඉන්න යුධ විශේෂඥයෝ දන්නා දේවල්. :shocked::shocked: මෙහෙම විශේෂඥයෝ ඉද්දි රටේ උණ්ඩයක්වත් හදාගන්න බැරි උන එක තමයි අටවැනි පුදුමේ. :ROFLMAO::ROFLMAO:
    Uber එකට අයිති එක වාහනයක් වත් නෑ නේ .
    අපිත් ඒ වගේ තමයි
    උණ්ඩයක් වත් ලංකාවේ හදන්නේ නෑ
    එත් ඔරෙශ්නික් එක ගැන ඇමරිකාවට උපදෙස් දෙනවා .
    අපි හෙන වැඩ්ඩො ඉතින්
    :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    Nuclear Deterrence
    ඇමරිකාව රුසියාව ඔකේ භයානක කම දන්නවා ..
    උතුරු කොරියන් කාරයෝ ෂුවර් නෑ
    ඔය ඩිටරන්ස් තියාගෙන 4000-5000 තියාගන්න ඕනේ නෑනේ 😐. හැමෝම ආසනෙල් අහක් කරන්න ඕනේ ඒම නෑ. ගහන්න තමා තියෙන්නේ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ පාර ඉරාන් වලට කෙලියම තියෙන හැම එකෙන්ම ගහනව කියල නං ශුවර්. ඕකුන් විතරයි දෙයියන්ගේ නාමෙන් යුද්දේ පටන්ගත්තොත් පටන්ගන්නේ. අනික් උන් නං පණ බයයි. මැරිලා හත්දෙනා ගන්නවට වඩා ජීවත් වෙන්න ආශයි.

    අරයත් හම්බෙන්නේ වර්ජින්ලා වුනාට මුක්කුද කියල නෑ නේ. වර්ජීන් ඊරීයෝ හතක් හම්බුනොත් තමයි වැඩේ.
     
    • Haha
    Reactions: priyade