Russian preparing for war

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,518
    48,737
    113
    සේදවත්ත
    සුපිරි රුසියන් කොල්ලො බලෙන් හමුදාවට ගන්නවට බයේ අහු වෙන ප්ලේන් එක්ක නැගලා රටින් යනවා . ටර්කි අන්න්තාලයා, ජොර්ජියා , මිඩ්ලි ඉස්ට් ප්ලේන් කට කපල බුක් 🥲
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    සුපිරි රුසියන් කොල්ලො බලෙන් හමුදාවට ගන්නවට බයේ අහු වෙන ප්ලේන් එක්ක නැගලා රටින් යනවා . ටර්කි අන්න්තාලයා, ජොර්ජියා , මිඩ්ලි ඉස්ට් ප්ලේන් කට කපල බුක් 🥲
    ලක්ෂ 3 නේද mobilize කරන්වා කියන්නේ. අනික ඒ අයත් දැනට army එකේ ඉන්න අය නේද? මුන්ගේ army එකේ 1mil ඉන්නවා reserve තව 1mil ඉන්නවා. 3 lks කියන්නේ පොඩි ගානක් නේ. සාමාන්‍ය මිනිස්සු අහු වෙන්න නම් ලොකු war එකක් යන්න වෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,298
    113
    NATO referendum එකක් තියලා රුසියාවට සෙට් එක බස්සන්න යන්නෙ. එහෙම වුනොත් අනිවා තුන්වෙනි ලෝක යුද්දෙ තමයි.
    Pissuda ban, okath mey EK wali wage tama. Kariyo tika depaththata wela kunu harapa kiyagannawa but kawadawath waliyak yanne ne real life

    War walin godak economy fuck wenawa mokada trade walin hama ekama connected. Balapan china ehema bahala wadey cool karanna try karanne nadda kiyala
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    UAS unta war ekak nathuwama ba wage eka eka prasidet la apuwam mokak hari ratak war ekakata adala gannawa puduma karumayak mun nam.
    USA wala presidenta one hamadema karanda ba ban. unge koi president awath unge rate thiyena prathipatthi walata wada. podi podi wenas kam karata. ape wage kalin un karapu hamadema anith patthata yanne na. podi podi wenaskan unata koi president unath ekama direction ehekata yanne.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    ලක්ෂ 3 නේද mobilize කරන්වා කියන්නේ. අනික ඒ අයත් දැනට army එකේ ඉන්න අය නේද? මුන්ගේ army එකේ 1mil ඉන්නවා reserve තව 1mil ඉන්නවා. 3 lks කියන්නේ පොඩි ගානක් නේ. සාමාන්‍ය මිනිස්සු අහු වෙන්න නම් ලොකු war එකක් යන්න වෙනවා.
    උන් general conscription එකක් කලොත් මිලියන දෙකක ආමි එකක් raise කරන්න පුලුවන්ලු

    Ukraine වුන් මේකෙ බලාපොරොත්තු වෙන endgame එක මොකද්ද බන්
    රශියන් වුන් යුක්‍රේනට ගහගන්න බැරුව පරදින scenario එයි කියලද උන් හිතාගෙන ඉන්නේ.
    us කොහොම ආයුධ දුන්නත් russia වලට යුක්‍රේන් වටිනව usa වලට වඩා.
    යුරෝප් වලට මේ යුද්ධයෙන් කිසිම සෙතක් අත්වෙන්නෙත් නෑ.
    උන්ගේ දැනටමත් energy crisis එකක්. cheap russian gas නැතුව german industry competitive වෙන්නෙ නැතිලු..
    ඔය යුක්‍රේනය නේටෝවට බඳවගන්න යෝජනාව ඇමරිකාව නේටෝ සමුලුවට ගෙනාපු දවසේ ජර්මනියයි ප්‍රංශයයි දෙකම එකට විරුද්ද වුනාලු
    කොහොමටවත් ක්‍රයිමියාවට යුක්‍රේන් වුන් තර්ජනයක් වෙන්න ආවොත් නියුක් පාවිච්චි කරයි කියල පුටින් කාරය කියනවා.
    ක්‍රයිමියාව කියන්නෙ කවදාවත් යුක්‍රේන්වල කෑල්ලක් වෙලා තිබ්බ තැනක් නෙමෙයි.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    පුටින් දැන් නොර්ත් කොරියා එවුන්වත් අල්ලගෙන ජෝ අයියට දෙනවා තව ටික දවසකින්
    බඩින් එක වාතයක් ඇරියොත් වැඩේ ස්ටාර්ට්
    ඇමරිකාවේ ඩිමෝක්‍රටික් එවුන් බලේට අවොත් කරන්නේ අනුන්ගේ පුපවල් වලට ඇඟිල්ල ඔබන එක

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,148
    25,858
    113
    28
    ලොවෙත් නැති තැනක
    Russian preparing for war!!

    පුටින් අද චන්දයක් තිබ්බොත් ලංකාවෙ ඌ එකෙන්ම දිනන සීන් එකක් තියෙන්නෙ. නමුත් ඌ රුසියාවෙ චන්දයක් තිබ්බොත් ගෝතයාට පුකට දෙකක් දීල මාලදිවයිනට පැන්නුවාට වඩා දෙයක් වෙනව

    උඹට නම් මාරම ඇම්මක් බන් තියෙන්නේ...​

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    පිස්සු බයිඩන් කාරයා අාවට පස්සෙ තමා මේ ඔක්කොම ප්‍රශ්ණ..
    Sirawata.. Trump karayata pissu kiuwata u putinawa balance karan thiyan hitiya

    Dunnoth gahanewa
    Baidatada Putintada 😅
    ------ Post added on Sep 22, 2022 at 12:05 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,518
    48,737
    113
    සේදවත්ත
    ලක්ෂ 3 නේද mobilize කරන්වා කියන්නේ. අනික ඒ අයත් දැනට army එකේ ඉන්න අය නේද? මුන්ගේ army එකේ 1mil ඉන්නවා reserve තව 1mil ඉන්නවා. 3 lks කියන්නේ පොඩි ගානක් නේ. සාමාන්‍ය මිනිස්සු අහු වෙන්න නම් ලොකු war එකක් යන්න වෙනවා.
    දැනට රිසව් ඉන්න අයව යුද්දෙට දානව . රුසියන් ආමි වල උන අල කකා වොඩ්කා බිබී අවුරුදු ගානක් උන්නේ උන්ට කොම්බැට් එක්ස්පීරියන්ස් නෑතිම වගේ. ඔය රිසව් සෙට් එක ගියාම අලුත් උන් ගන්න එපැයි යුද්දෙ දරුනු උනොත් පුටින් බලෙන් හරි කොල්ලො ගන්නවා හමුදාවට ඒක නිසා තමා යන්නේ. අනික පුටින්ට ඔක්කම මොබිලයිස් කරන්න බෑ ඇලස්කාව සයිඩ් එකෙන් ඇටැක් එකක් ආවොත් ඌ දෙපැත්තකට හිර වෙනවා නාසි ජමනියට උන දේ වෙන්නේ . මොනා උනත් දැන් හැලිය රත්වෙගන එන්නේ බන් ගූ කේස් එකක් වෙනවා මේක . සහ ලොකෙම ආර්ථිකය ෆුල් ෆක්ඩප් කරනවා ඇදිලා ගියොත්
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    දැනට රිසව් ඉන්න අයව යුද්දෙට දානව . රුසියන් ආමි වල උන අල කකා වොඩ්කා බිබී අවුරුදු ගානක් උන්නේ උන්ට කොම්බැට් එක්ස්පීරියන්ස් නෑතිම වගේ. ඔය රිසව් සෙට් එක ගියාම අලුත් උන් ගන්න එපැයි යුද්දෙ දරුනු උනොත් පුටින් බලෙන් හරි කොල්ලො ගන්නවා හමුදාවට ඒක නිසා තමා යන්නේ. අනික පුටින්ට ඔක්කම මොබිලයිස් කරන්න බෑ ඇලස්කාව සයිඩ් එකෙන් ඇටැක් එකක් ආවොත් ඌ දෙපැත්තකට හිර වෙනවා නාසි ජමනියට උන දේ වෙන්නේ . මොනා උනත් දැන් හැලිය රත්වෙගන එන්නේ බන් ගූ කේස් එකක් වෙනවා මේක . සහ ලොකෙම ආර්ථිකය ෆුල් ෆක්ඩප් කරනවා ඇදිලා ගියොත්
    ඇමරිකාව ඇයි බන් රශියා එක්ක යුද්දෙට යන්නෙ මේ වෙලාවේ
    රශියා එක්ක යුද්ද කරන්න ගිහිල්ල ඇමරිකාව weak වෙනවා.
    ජර්මනිය එක්ක බ්‍රිතාන්‍යය ඇරගන්න ගිහිල්ල අන්තිමට උන්ට උන්ගේ අධිරාජ්‍යයත් නැති වුනා.
    ඕක කරගනී කියල හිතනවද ඇමරිකාව
    ඇමරිකන් වුන් එච්චර මෝඩ නෑ බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,518
    48,737
    113
    සේදවත්ත
    ඇමරිකාව ඇයි බන් රශියා එක්ක යුද්දෙට යන්නෙ මේ වෙලාවේ
    රශියා එක්ක යුද්ද කරන්න ගිහිල්ල ඇමරිකාව weak වෙනවා.
    ජර්මනිය එක්ක බ්‍රිතාන්‍යය ඇරගන්න ගිහිල්ල අන්තිමට උන්ට උන්ගේ අධිරාජ්‍යයත් නැති වුනා.
    ඕක කරගනී කියල හිතනවද ඇමරිකාව
    ඇමරිකන් වුන් එච්චර මෝඩ නෑ බන්
    මම කියන් නෑ f2f එකක් යන්න පුලුවන් වෙයි කියලා දැන්ම ඒත් උන් දැනටමත් ප්‍රොක්සි වෝ එක්කනේ ඉන්නේ .
    රුසියාව පැත්තෙන් හිතනවා උන්ගේ හමුදා බටහිරට වෙලා සටන් කරනකොට නැගෙනහිරෙන් මොකෙක් හරි ආවොත් චකබ්ලාස් නේ . ඇලස්කාව සල්ලි වලට ගන්න මුලික හේතුවක් ඕක .
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,234
    3,781
    113
    මම කියන් නෑ f2f එකක් යන්න පුලුවන් වෙයි කියලා දැන්ම ඒත් උන් දැනටමත් ප්‍රොක්සි වෝ එක්කනේ ඉන්නේ .
    රුසියාව පැත්තෙන් හිතනවා උන්ගේ හමුදා බටහිරට වෙලා සටන් කරනකොට නැගෙනහිරෙන් මොකෙක් හරි ආවොත් චකබ්ලාස් නේ . ඇලස්කාව සල්ලි වලට ගන්න මුලික හේතුවක් ඕක .
    ඇලෙස්කා වලට වඩා japan වලින් තමයි වුන්ට ත්‍රෙට් එකක් එහෙනම් එන්න තියෙන්නෙ
    ගොඩක් අය දන්නෙ නැති වුනාට සෝවියට් රතු හමුදාව නාසි ජර්මනියට අමතරව ජපන් හමුදාවත් පරාද කලා මැන්චූරියාවෙදී.
    japan වලටත් මේ වෙලාවෙ රශියා වලට වඩා ලොකු ත්‍රෙට් එක තියෙන්නෙ චයිනා වලින්.
    එකනිසා රශියා එක්ක ගේම ඉල්ලන්න තරම් ශක්තිමත් රටක් නෙමෙයි ජපානෙ
     
    • Like
    Reactions: Arumbaya De Almeida