ජපන් උන් ඕම නැමි නැමි හිටියට හෙන ජාතිකවාදි ජාතියක්. පරමානු බෝම්බ දාන්න උනේ ගහලා ගහලා පරාදකරන්න බැරි නිසා. අනික ඕකුන් තාම ගරිල්ලා ක්‍රමයට මැරෙනකම් අර වියට්කොං උන් වගේ සටන් කරනවා.ඇලෙස්කා වලට වඩා japan වලින් තමයි වුන්ට ත්‍රෙට් එකක් එහෙනම් එන්න තියෙන්නෙ
ගොඩක් අය දන්නෙ නැති වුනාට සෝවියට් රතු හමුදාව නාසි ජර්මනියට අමතරව ජපන් හමුදාවත් පරාද කලා මැන්චූරියාවෙදී.
japan වලටත් මේ වෙලාවෙ රශියා වලට වඩා ලොකු ත්‍රෙට් එක තියෙන්නෙ චයිනා වලින්.
එකනිසා රශියා එක්ක ගේම ඉල්ලන්න තරම් ශක්තිමත් රටක් නෙමෙයි ජපානෙ
දෙක ජපානෙ තනි රටක් නෙමෙයි උන්ට ගැහුවොත් හැත්ත බුරුත්ත ඔක්කම වලියට එනවා . රුසියාව උනත් වලි දෙක තුනක් එක පාර දාගෙන හිටියොත් මැනේජ් කරන්න බෑ. අනික දැන් කොමියුනිස්ට් රතු හමුදාවක් රුසියාවේ නෑ . ඒ මොටීවේශන් එක තිබ්නනම් උන් යුක්‍රේන් වලින් භාගයක් මෙලහකට අල්ලගෙන උනේ ඒකේ අනික පැත්ත , ක්‍රිමියා සයිඩ් එකට ඇටැක් එකක් කියලා පචයක් දාල සප්ලයි ඔක්කම යටට වැව්වම කියෙව් වල ඉදන් සප්‍රයිස් එකක් දුන්නා අකුලන් ගිහින් ලක්ශයක් මොබිලයිස් කරන්න . දැන් ආයේ පිරිස් බලෙන් ඇඩ්වාන්ස් කරයි ඒත් මාස 6-7 යනකොට ඔය ලක්ශෙත් අපාගත වෙනවා . මේක ඉවර වෙන්නේ ඩෝං ගාල බෝම්බ දාගෙන කස්ටිය


හොදට බලපන් වටපිටාවෙ වැලි ඇවිස්සෙන විදිය, ඒ වෙඩි පාරවල්. මුන් රිටර්න් ෆයර් කරන්නෙ නැතුව දුවනව