Russian Ukraine War videos

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    හැම තැනම තියෙන්නේ යුක්‍රේන් ගහන වීඩියෝස්.රෂියන් දාන වීඩියෝස් ඔක්කොම මකනවා.උඹලා දන්න ඩීප්වෙබ් හරි ටෙලෙග්‍රෑම් හරි චැනල්ස් තියෙනව නම් දාපන්කෝ රශියන් උන් දාන වීඩ්යෝස් බලන්ඩ.:nerd:
     
    • Like
    • Love
    Reactions: NRTG and usa_nihaal

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,943
    113
    සේදවත්ත
    පස්සට යනකොට මොනවද දාන්න තියන විඩියො. උඩින් මිසයිල ගහන ඒවද ඒවා ඉතින් සිවිල් වැසියන්ට ගහන ඒවනේ .
     
    • Like
    Reactions: Melon8

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හැම තැනම තියෙන්නේ යුක්‍රේන් ගහන වීඩියෝස්.රෂියන් දාන වීඩියෝස් ඔක්කොම මකනවා.උඹලා දන්න ඩීප්වෙබ් හරි ටෙලෙග්‍රෑම් හරි චැනල්ස් තියෙනව නම් දාපන්කෝ රශියන් උන් දාන වීඩ්යෝස් බලන්ඩ.:nerd:
    Ukraine gahana videos godak Russian un gahana eva.. ukraine unge 100000++ dead.. russian telegram channel thiyenne one tharan.. intel slava z aye vada
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    hindustan times වගේ ඉන්දියන් චැනල් ටික බලපන්
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Thadi boruwak
    Hama ekama kiyanna ba.. casualties baluvama kiyanna puluvan. Ukraine un kiyanne 90000k vage russian un marila kiyala. A gana ita kohomath adui.. ukraine unge casualties 100000kata vadi. Anika jets uda thiyeba unta thamai vasi war ekakadi
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,515
    10,625
    113
    Nugegoda, Sri Lanka
    Western channel balahan Col mcgregor wage.. thawa redacted wage unbiased ewage danawa. CNN wage labbawala wala hatiyata dan Ukrain un gahala moscow walata yanakam.. lol.. Europe unta kela unge economies kela unama thamai okunta tiyenne.. Russians just killing Ukraining like a sport.. simply a meat grinder.. works well.. 😂😂




    ------ Post added on Dec 16, 2022 at 4:04 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,609
    113
    උඹල රුසියාව පරදින නිසා එහෙම කියලවත් හිත හදා ගනිල්ලා. ඇමෙරිකන් මීඩියා කියන්නේ එහෙම බොරු කියන අය නෙමෙය්. ඒගොල්ලන්ගේ සෝසල් මීඩියා වලත් ඔක්කොම ඇත්ත තියෙන්නේ.

    රුසියාවේ උන්ට තාම යුක්රේන් එකෙක්වත් මරාගන්න බැරි උනා ඒකය් විඩීයෝ නැත්තේ. පටන් ගත්ත දවසේ ඉඳන් රසියන් උන් විතරය් මලේ. හෙට අනිද්දා සෙලෙන්ස්කි මොස්කව් අල්ලන පාටක් තියෙන්නෙ