Russian vaccine මිලියන 15 අද ලන්කාවට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රුසියාවෙන් මෙරටට ගැපෙන Sputnik-V එන්නත් තොගයේ මුල් කොටස අද දිනයේ මෙරටට ලගා වෙයි.

    රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ මෙම එන්නත් මාත‍්‍රා 15,000ක් අද රාත‍්‍රියේ මෙරටට ලගා වන බවයි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රුසියාවෙන් මෙරටට ගැපෙන Sputnik-V එන්නත් තොගයේ මුල් කොටස අද දිනයේ මෙරටට ලගා වෙයි.

    රාජ්‍ය ඇමති චන්න ජයසුමන මහතා සදහන් කරන්නේ මෙම එන්නත් මාත‍්‍රා 15,000ක් අද රාත‍්‍රියේ මෙරටට ලගා වන බවයි.

    මොකක්ද මචන් මෙරටට ගැලපෙන කියන්නේ?
    අනිත් එක 15m වල මුල් 15000? :oo: :oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    මොකක්ද මචන් මෙරටට ගැලපෙන කියන්නේ?
    අනිත් එක 15m වල මුල් 15000? :oo: :oo:
    ලාබ
    රුසියාවත් ඉතින් තාම වැක්සිනේට් කරල ඉවර නැතිව ඇතිනෙ එකපාර එවන එකක් නෑ මුළු මුදල ගෙවුවත්
     
    • Like
    Reactions: hodakolla

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    Parliament eke inna ungei loku loku business karayongei hatmutu paramparawatama gahuwama 15000 iwara wei.
     
    • Like
    Reactions: hodakolla

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    හිත හිරිවටුනා හෙඩිමට. . ඇතුලට ආවම බින්දු 3ක් ම ගලවලා. :baffled:

    ඔය ටික මැති ඇමතිලා සෙට් එකයි උන්ගේ පවුල් වල උන්ටිකයි ගහ ගත්තම හරි.
     
    • Sad
    Reactions: NRTG