Russian vaccine මිලියන 15 අද ලන්කාවට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    හිත හිරිවටුනා හෙඩිමට. . ඇතුලට ආවම බින්දු 3ක් ම ගලවලා. :baffled:

    ඔය ටික මැති ඇමතිලා සෙට් එකයි උන්ගේ පවුල් වල උන්ටිකයි ගහ ගත්තම හරි.
    :sorry:

    🙏🙏🙏👍🇨🇳🇱🇰

    View attachment 118569

    චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා තොගය භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් තිබේ.

    චීනයේ බීජිං නුවර සිට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගෙන පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31) පෙරවරු 11.28ට ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

    එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගුවන්තොටුපොළේ දී අද දහවල් නිල වශයෙන් භාරගනු ලැබීය.
    චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු එම එන්නත් තොගය භාරගැනිමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.

    මෙරටට ගෙන්වන ලද “සිනොෆාම්“ එන්නත් තොගය පළමු අදියර යටතේ මෙරට වෙසෙන චීන ජාතිකයින් සඳහා දිවයිනේ ස්ථාන 04කදී ලබාදීමේ කටයුතු සිදුකිරිම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම හා හම්බන්තොට යන ස්ථානයන්හි දී චීන ජාතිකයින්ට එන්නත් ලබා දීමට නියමිතය.








    🤪 🤪
    ------ Post added on May 3, 2021 at 9:23 PM
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මිලියන 15ක් එක ප්ලේන් එකක දාගෙන ආවහැකිද :baffled:
    පුළුවන් නේ single dose 0.5ml
    .5 x 15 000 000 ml = මිලි ලීටර් 7 500 000 = ලීටර් 7500 or 7.5 cubic meters 🤪

    හරි නේ බං :baffled:


    වීදුරු බෝතල් , ලී පෙට්ටි ඔක්කොම එක්ක 75 ක් යයි කියමුකෝ

    m01odIy.png



    බයි ද වේ ඇවිල්ල තියෙන්නේ 15000 x .5 ml = ලීටර් හත හමාරයි 🤭 🤭 බෝතල් දහයියි
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් නේ single dose 0.5ml
    .5 x 15 000 000 ml = මිලි ලීටර් 7 500 000 = ලීටර් 7500 or 7.5 cubic meters 🤪

    හරි නේ බං :baffled:


    වීදුරු බෝතල් , ලී පෙට්ටි ඔක්කොම එක්ක 75 ක් යයි කියමුකෝ

    m01odIy.png



    බයි ද වේ ඇවිල්ල තියෙන්නේ 15000 x .5 ml = ලීටර් හත හමාරයි 🤭 🤭 බෝතල් දහයියි
    ඊබේ එකෙන් ඕඩර් කරල ගෙන්නුවද දන්නේ නෑ එහෙනං පොඩි පෙට්ටියක :baffled: