මචංල, වාහනේ චැසියෙ ඉස්සරහ සීට් එක යට දිරුම් වගයක් ඇවිල්ල.... සාමාන්‍යයෙන් කීයක් විතර යනවද රෙපයාර් එකට? ටින්කරින් කරන තැනකට දුන්නොත් හදල දෙන්න කොච්චර විතර කාලයක් යයිද?