Rust repair

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචංල, වාහනේ චැසියෙ ඉස්සරහ සීට් එක යට දිරුම් වගයක් ඇවිල්ල.... සාමාන්‍යයෙන් කීයක් විතර යනවද රෙපයාර් එකට? ටින්කරින් කරන තැනකට දුන්නොත් හදල දෙන්න කොච්චර විතර කාලයක් යයිද?
     

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    බලන්නෙ නැතුව කොහොමද කියන්නෙ

    කාපට් උස්සල බලන්න, තව දිරුම් ඇවිල්ල ඇති
    Body එකෙත් ටිකක් තියෙනව මචං
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Body එකෙත් ටිකක් තියෙනව මචං

    මොකද්ද වාහනෙ
    හරියට පේන්ට් එකක් ගහන්නත් දැන් ලක්ස 2ක් වගේ යයි පොඩි තැනකින් උනත්
     
    • Like
    Reactions: NRTG