Ruwanpura Expressway (E06)

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,647
    1,177
    113
    Mars
    154v8ux.gif


    Feasibility studies for the Colombo-Ratnapura expressway from the Kahathuduwa interchange on the Southern Expressway are being finalised and construction work is expected to begin this year, Ports and Highways Ministry’s Project Minister Nirmala Kothalwala said.

    The 71.8-kilometre expressway will be stretch from Colombo to Pelmadulla via Ratnapura and will be connected to the Kahathuduwa interchange of the Southern Expressway. It will pass through Horana, Gelanigama, Handapangoda, Ingiriya, Munasinhapura, Kiriella, Otuwagala, Eheliyagoda, Kithulpe, Dogampe, Kosgoda, Kuruwita and Pelmadulla via Ratnapura. Kahathuduwa will be the first access road on this expressway.

    The project is being initiated to minimize the congestion on the Colombo-Ratnapura Road and reduce travel time.

    The minister said once completed it would take 45 minutes to travel from Colombo to Ratnapura and one hour from Colombo to Pelmadulla. He said at present it takes two hours to reach Ratnapura through the Bandaragama access road because of the many bends on the Panadura-Ratnapura Road.

    The minister said a land area with a low population was selected for the project and a good compensation methodology will be implemented for those who lose house and property.

    The project is expected to be completed by 2019. (Rumana Razick)
     
    Jul 28, 2014
    1
    0
    0
    හිතුමතේට සිතියම් ඇදලා පබ්ලික්ස් කරන්න එපා.හයිවේ එකේ නියම මැප් එක මෙන්න මේකේ තාම ප්‍රින්ටඩ් කොපි විතරයි තියෙන්නේ
    DON'T PUBLISH ANY ILLEGAL DOCUMENTS stubbornly THE ORIGINAL MAP IS HERE WHICH IS ONLY PRINTED COPY
    10430389_811759482209499_3246860160889611148_n.jpg
     
    Oct 13, 2007
    230
    6
    0
    ශ්‍රී ලංකාවේ 6වැනි අධිවේගී මාර්ගය ලෙසින් රුවන්පුර අධිවේගී මාර්ගය (රත්නපුර අධිවේගී මාර්ගය) ඉදිකිරිමට සැලසුම්කරමින් තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

    මෙම අධිවේගී මාර්ගය දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා ඉදිකිරීමට නියමිතය. අධිවේගී මාර්ගයේ දිග කිලෝමීටර් 78.1ක් බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

    මෙම මාර්ගයට හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, රත්නපුර (කුරුවිට) තිරුවන්කැටිය යන හුවමාරු පිවිසුම් අන්තර්ගත වෙයි. මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේදි ආරම්භ කිරීමට නියමිත අතර එය 2019 වසරේදී අධියර තුනකින් ඉදිකර අවසන් කිරීමට නියමිතය. මේ හරහා කොළඹ සිට රත්නපුරට විනාඩි 45කිනුත්, කොළඹ සිට පැල්මඩුල්ලට පැයක කාලයකිනුත් ගමන්කළ හැකි බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියයි.
    http://ada.lk/article/27975/රුවන්පුර-අධිවේගි-මාර්ගයට-සැලසුම්
     
    • Like
    Reactions: kinkon

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මහින්ද ලොක්කා හිටියනං මේක මේ වෙනකොට හදලා ඉවරයි බං.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2015 වැඩ පටන් ගන්න තිබුනෙ.. මේ උට්ටල ඒක cancel කලානෙ බන්.. කවද හදයිද දන්නෙ නම් නැ බන්..