Ruwanthi Mangalage Kata

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මට නම් පේන්නේ, දෙන්නට දෙන්න පු# දී නසී වෙලා වගේ. :P .
    උන්ම ඕව විසද ගනිවි.
    අපි ඕවට කලබල වෙලා, ලේ ටික පුච්ච නොගෙන ඉමු. :yes:

    11.gif
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙතන දාන කමෙන්ට් වලින් කිව්වකි මුන් යුඇන්පීද, මුන් ශ්‍රී ලන්කාද කියලා. මන්ගලා පව් වගේ ලයින් එකක් අල්ලන්නේ කෙලින්ම මහින්දගේ උන්.. දෙපැත්තක් තියනව කතාවට කියන්නේ ඩෙෆා ශ්‍රී ලන්කා උන්. මන්ගලාට පුකේ ඇරලා රන්ජා ශොක් කියන්නේ ඉතින් යුඇන්පී උන් තමා.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මෙතන දාන කමෙන්ට් වලින් කිව්වකි මුන් යුඇන්පීද, මුන් ශ්‍රී ලන්කාද කියලා. මන්ගලා පව් වගේ ලයින් එකක් අල්ලන්නේ කෙලින්ම මහින්දගේ උන්.. දෙපැත්තක් තියනව කතාවට කියන්නේ ඩෙෆා ශ්‍රී ලන්කා උන්. මන්ගලාට පුකේ ඇරලා රන්ජා ශොක් කියන්නේ ඉතින් යුඇන්පී උන් තමා.
    උඹ JVP නේද?
    උඹගෙ comment එකන් පේන්නේ, උඹ නම් JVP කාරයෙක් කියලමයි.

    :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඹ JVP නේද?
    උඹගෙ comment එකන් පේන්නේ, උඹ නම් JVP කාරයෙක් කියලමයි.

    :P
    ඒ හු$#ලාට මම චන්දේ දෙන්නෙම නැ. මහින්දටයි රනිල්ටයි හිටන්ටයි දුන්නත් කාලෙට අනුව, ජෙප්පන්ට නම් දෙන්නෙම නැ. රට කාපු හැත්ත.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපිට පුලුවන් ඕනම කෙනෙක්ට මහත්තයා කියන්න.හැබැයි මහත්මයා කියන්න පුලුවන් මහත්මා ගති තියෙන්නෙ බොහොම අල්පයකට.ඒ මහත්මා වරු අතරේ හොඳ මහත්මයෙක් රන්ජන්.මේ මනුස්සයා කියන්නෙ ඇත්ත ද බොරු ද කියනෙක අදාල නැහැ .දීලා තියෙන්නෙ තවත් කෙනෙක් ට ජීවත් වෙන්න අවස්තාවක්.පවුලේ නෑදෑයෙක්වත් නොකල දෙයක් කරල තියෙන්නෙ.කොටින්ම කිව්වොත් ජීවිතය නාමල්ට දීලා මේ මනුස්සයා ලෙඩෙක් වෙලා.අපි දකින්න ඕන අන්න ඒ උතුම් ක්‍රියාව විතරයි.නාමල් යුතුකම් ඉටු කලානම් මෙහෙම දෙයක් වෙන් නැහැ .රඟපාන්න ඕන නම් ඇයි මෙයා අවුරුදු 2ක්ම බලන් හිටියේ?අසාධාරණයක් කලානම් හෙනම ගහනවා.ගෑනිට රට යන්න දෙන්නෙ නැහැ නාමල් බැලුවා නම්.ඌ මැරෙනකල් සැලකුවත් මේ කල දේට වටිනා කමක් දෙන්න බැහැ.මිනිසුනේ හදවතින් ඇසුන පමනින් තීරන නොගෙන මොලෙන් හිතපල්ලා.නාමල් වැරදි.මට මේවගෙ උදව්වක් කලානම් කෙනෙක් මන් ජීවත් වෙලා ඉන්නකල් ඒ මනුස්සයාට හැකි උපරිමයෙන් සලකනවා.ලක්ෂ 20ක් නෙවෙයි කෝටි 20ක් දීලවත් ජීවත් වෙන්න අවස්තාවක් දීපු එකේ වටිනා කම මනින්න පුලුවන් ද?????
    :love::love::love::yes::yes::yes:
    සහතික ඇත්ත උඹේ කතාව.ඒක මිල මුදලින් තීරණය කරන්න බෑ.රන්ජන් ඉස්සරහ මෙහෙම කියනවනම් මේ මනුස්සයට කොහොම කතාකරනව ඇද්ද?
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :love::love::love::yes::yes::yes:
    සහතික ඇත්ත උඹේ කතාව.ඒක මිල මුදලින් තීරණය කරන්න බෑ.රන්ජන් ඉස්සරහ මෙහෙම කියනවනම් මේ මනුස්සයට කොහොම කතාකරනව ඇද්ද?
    දැන් කාලේ තමන්ගේ සහොදරයොවත් දෙන්නේ නැ බන්.. ඔකෙන් ආෆ්ටර් ඉෆෙක්ට්ස් තියනවා සැහෙන කාලයක්. පරිස්සම් වෙන්න ඔනා. කන්න බොන්න බැ හැමදේම. ඔකට බොන කිරිපිටි එකක් පට්ටා ගනන්.. ලක්ශ 20න් හැරෙන්නවත් බැ. ඔකට මූට කොටියක්වත් දෙන්න ඔනා මනුස්සයගේ හැටියට. අනික මේවගේ ප්‍රසිද්දියේ සල්ලිවලට අවයව විකුනන උන් මේ දැක්කමයි. පොලිසියෙන් මෙවට ඇක්ශන් නැද්ද ලන්කාවේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thamanta Life eka dunna , Uthum Minisage , varadi soyana yanna epa. Ema Manussaya karapu help eka mila kala nohakiya. Lankava purama , public une, Namal oba maruna kiyalaya. Ath mea , Great man , obata life eka duni. Mea great man ge , AKMAVA, bada athuley thiya gena, ohoma talk karanna epa. Balanna, OPERATION EKA KARAPU HOSPITAL EKA , KIYAK FEE EKA GATHDHA ? DOCTORS LA KIYAK FEE EKA GATTHDHA ? OBA MEA GREAT MAN TA NEDHA ? ADUVENMA SALAKALA THIYENNE??????????
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් කාලේ තමන්ගේ සහොදරයොවත් දෙන්නේ නැ බන්.. ඔකෙන් ආෆ්ටර් ඉෆෙක්ට්ස් තියනවා සැහෙන කාලයක්. පරිස්සම් වෙන්න ඔනා. කන්න බොන්න බැ හැමදේම. ඔකට බොන කිරිපිටි එකක් පට්ටා ගනන්.. ලක්ශ 20න් හැරෙන්නවත් බැ. ඔකට මූට කොටියක්වත් දෙන්න ඔනා මනුස්සයගේ හැටියට. අනික මේවගේ ප්‍රසිද්දියේ සල්ලිවලට අවයව විකුනන උන් මේ දැක්කමයි. පොලිසියෙන් මෙවට ඇක්ශන් නැද්ද ලන්කාවේ.

    :yes::yes::yes::yes:
    (ඇත්ත මමත් කියන්නේ මුන් දෙගොල්ලෝ තුන් ගොල්ලොම දන්නා ඕන කුඩුවේ.ඒක වෙනම කතාවක් ) මෙතන සල්ලි වලටත් වඩා මම දකින දෙයක් තියෙනව බලපන් අර ගෑනි කියන්නේ අරුට එන්නලු අසනීපයක් තියෙනවනම් බෙහෙත් අරන් දෙන්න. නෑ.මනුස්සකමක් තියෙනවනම් උන් නේද මචන් අර මිනිහ බලන්න යන්න ඕන.පොඩි දරුවෝ කනවා බොනවද.?අඳිනවා පලදිනවද? මනුස්ස කමට බලන්න ඕන.
    ඇත්තම කියනවනම් මැරෙනකම්ම සහෝදරයෙකුටත් වඩා ලඟින් ආශ්‍රය කරන්න ඕන.(මොකද තමන්ට ජීවිතය දීපු මිනිහ .ඒක සෙල්ලමක් නෙමෙයි.) හැබැයි එහෙම එකක් තිබිල තියෙනවයි කියල මේ දෙගොල්ලන්ගේම හැසිරීමෙන් නම් පෙන්නේ නෑ. අරුත් ඉතින් සල්ලි මත්තෙම සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යනවනම් වැරදියි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Thamanta Life eka dunna , Uthum Minisage , varadi soyana yanna epa. Ema Manussaya karapu help eka mila kala nohakiya. Lankava purama , public une, Namal oba maruna kiyalaya. Ath mea , Great man , obata life eka duni. Mea great man ge , AKMAVA, bada athuley thiya gena, ohoma talk karanna epa. Balanna, OPERATION EKA KARAPU HOSPITAL EKA , KIYAK FEE EKA GATHDHA ? DOCTORS LA KIYAK FEE EKA GATTHDHA ? OBA MEA GREAT MAN TA NEDHA ? ADUVENMA SALAKALA THIYENNE??????????

    :yes::yes::yes:
    ඒ වත් උගේ සල්ලි නෙමෙයිනේ බන්.මිනිස්සු එකතු කරලා දීපුවනේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes::yes::yes::yes:
    (ඇත්ත මමත් කියන්නේ මුන් දෙගොල්ලෝ තුන් ගොල්ලොම දන්නා ඕන කුඩුවේ.ඒක වෙනම කතාවක් ) මෙතන සල්ලි වලටත් වඩා මම දකින දෙයක් තියෙනව බලපන් අර ගෑනි කියන්නේ අරුට එන්නලු අසනීපයක් තියෙනවනම් බෙහෙත් අරන් දෙන්න. නෑ.මනුස්සකමක් තියෙනවනම් උන් නේද මචන් අර මිනිහ බලන්න යන්න ඕන.පොඩි දරුවෝ කනවා බොනවද.?අඳිනවා පලදිනවද? මනුස්ස කමට බලන්න ඕන.
    ඇත්තම කියනවනම් මැරෙනකම්ම සහෝදරයෙකුටත් වඩා ලඟින් ආශ්‍රය කරන්න ඕන.(මොකද තමන්ට ජීවිතය දීපු මිනිහ .ඒක සෙල්ලමක් නෙමෙයි.) හැබැයි එහෙම එකක් තිබිල තියෙනවයි කියල මේ දෙගොල්ලන්ගේම හැසිරීමෙන් නම් පෙන්නේ නෑ. අරුත් ඉතින් සල්ලි මත්තෙම සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යනවනම් වැරදියි.

    බ්‍රොකර් කෙනෙක් හරහා සෙට් කරගන්න ඇත්තේ.. දැන් ඉතින් නාමල් බලනව ඇති ගැලවෙන්න. අරූ බලනව ඇති කුට්ටිය කඩන්න. මන්ගලා කියන හැටියට එකි දැන් ලොරි ටොක් දෙන්නේ නීතිමය පියවර ගන්න. එවනම් සක්කිලි වැඩ. අරූ සල්ලි ඉල්ලනවනම් ඒක දීලා දාන්න තියෙන්නෙ මෙහෙම චාටර් නොකර. ලක්ශ 20ක් නම් මදි හොදටම ඔය ගනුදෙනුව සල්ලිවලට උනානම්. ඉන්දියන් එකෙකුත් ගන්නවනේ දැන් ලක්ශ 7-10ක් ඔය වැඩේට.. මෙවා ලොකේ උන් දැක්කම විලි ලැජ්ජයි. දෙයියො බුදුන්ට වදින විදියට මිනිස්සු ගරු නම්බුවෙන් කරන වැඩ මෙ යක්කු සිල්ලරේට දාලා. ඒ අතින් අර හාට් එක දුන්නු කොල්ලගේ තාත්තා පින් කදක්. එක රුපියලක් අරන් නැ ඒ ගැනිගෙන්. පින් දෙනව ඒ ගැනි ඒ පවුලටම.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බ්‍රොකර් කෙනෙක් හරහා සෙට් කරගන්න ඇත්තේ.. දැන් ඉතින් නාමල් බලනව ඇති ගැලවෙන්න. අරූ බලනව ඇති කුට්ටිය කඩන්න. මන්ගලා කියන හැටියට එකි දැන් ලොරි ටොක් දෙන්නේ නීතිමය පියවර ගන්න. එවනම් සක්කිලි වැඩ. අරූ සල්ලි ඉල්ලනවනම් ඒක දීලා දාන්න තියෙන්නෙ මෙහෙම චාටර් නොකර. ලක්ශ 20ක් නම් මදි හොදටම ඔය ගනුදෙනුව සල්ලිවලට උනානම්. ඉන්දියන් එකෙකුත් ගන්නවනේ දැන් ලක්ශ 7-10ක් ඔය වැඩේට.. මෙවා ලොකේ උන් දැක්කම විලි ලැජ්ජයි. දෙයියො බුදුන්ට වදින විදියට මිනිස්සු ගරු නම්බුවෙන් කරන වැඩ මෙ යක්කු සිල්ලරේට දාලා. ඒ අතින් අර හාට් එක දුන්නු කොල්ලගේ තාත්තා පින් කදක්. එක රුපියලක් අරන් නැ ඒ ගැනිගෙන්. පින් දෙනව ඒ ගැනි ඒ පවුලටම.
    :yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Namal-----Oyala , PARANA[MARANA] baya danuna veley, Lankave Minisungen , money illlala , publicity ekak dunna. Dan adu ganane mehemavath kiyanna , Manusika venna. Oba papers vala, facebook eke, Elakiriye public karanna mea vage------MATA HELP KALA VAGE, MAGE RASIKAINI-----MATA JIVAYA DUNNA MEA ASARANA MANUSSYATH, COLLECTION EKAK DALA HELP EKAK DENNA. EYA MATA DUNNNU MONEY VALATA VADA , PIN AYITHI VENA VADAKYA.
     
    Last edited: