s2 kiya kiya inna apa ban. uba danna wanam unge id eka dapanko. adanne nathuwa methana
Sonica123 Member Nov 29, 2014 1,453 129 0 Colombo Apr 8, 2017 #141 s2 kiya kiya inna apa ban. uba danna wanam unge id eka dapanko. adanne nathuwa methana
bulza Well-known member Apr 21, 2010 3,986 367 83 පාතාලේ Apr 9, 2017 #142 ලංකාවේ ගොඩක් විභග වලින් මනිනේ දැනුම නෙවේ.. මෙමරිය. පැය දෙක ඇතුලේ ගහන මැච් එක තමා. මේකෙන් සමහර වෙලාවට ගොඩක් දැනුම තියන එකෙක් හැලෙන්නත් පුලුවන් පොරට ඒ වෙලාවේ එක මතක නැති වුනොත්..
ලංකාවේ ගොඩක් විභග වලින් මනිනේ දැනුම නෙවේ.. මෙමරිය. පැය දෙක ඇතුලේ ගහන මැච් එක තමා. මේකෙන් සමහර වෙලාවට ගොඩක් දැනුම තියන එකෙක් හැලෙන්නත් පුලුවන් පොරට ඒ වෙලාවේ එක මතක නැති වුනොත්..
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Apr 9, 2017 #143 මෙහෙම උනත් .4% -5% වන පිරිසක් එකතුවෙලා හදන්න ඕනේ අලුතෙන් සයිටම් වගේ කොලේජ් 5ක්. රජයෙන් ලෝන් එකකුත් ගත්තැකිනෙ. එන්.එස්.බී.එම් එකයි සයිටම් එකයි ඔක්කොම 7. අව්වුරුද්දකට ස්ටුඩන්ට්ලා 300ක් ගත්තා නම් (දෙපාරකට ) ඔක්කොමලා 2100ක් අවුරුද්දකට. තව අවුරුදු 6-7කින් එළියට දැම්මැකි. මෙඩිසින් 1000යි ඉන්ජිනියරින් 1000ඉ මැනෙජ්මන්ට් 100යි.. ආට් වලට එච්චර නෑනේ ආසා තව වෙනම එකක් දානවා සෞදි කුමාරයාගේ ආධාර වලින් ඒ විදිහට ඒ අයට ඉගෙනගන්න. එතකොට මම හිතන්නේ හරි. වෛද්‍ය පැත්තෙන් හිතුවොත් හොස්පිටල් 2 ගානෙ පහක් (10ක්) තෝරගෙන ඒවට මාසෙට 50 000 ගානෙ දීලා ක්ලිනිකල් එක්ස්පොසර් ගත්තැකි. අහ්... මම හිතන්නේ එතකොට ඔක්කොම රජයට ගන්න වැඩියිනේ ඩොක්ටර්ස්ලා... විභාග වැඩක් නෑනේ... ඉන්ටෑවීව් පැනල් එකක් දානවා සෞඛ්‍ය ඇමතියි නියෝජිතයෙක් උසස් අධ්‍යාපන ඇමති නියෝජිතයෙක් සහ තව කවුරුහරි... ජීඑම්.ඕ.ඒ එකට අවුලකුත් නෑ එයාලට සාමාජිකත්වෙ වැඩි වෙලානේ... ඉල්ලීම් එහෙමත් ලැබෙනවා හුඟක් දේශපාලන් පුත්තු ඉන්න නිසා... ඔය ගම් වලට දාන්න ඩොකෙක් දෙන්නෙක් ඉන්ටෙව් එකෙන් පාස් කරනවා.. සිම්පල් ප්ලෑන්
මෙහෙම උනත් .4% -5% වන පිරිසක් එකතුවෙලා හදන්න ඕනේ අලුතෙන් සයිටම් වගේ කොලේජ් 5ක්. රජයෙන් ලෝන් එකකුත් ගත්තැකිනෙ. එන්.එස්.බී.එම් එකයි සයිටම් එකයි ඔක්කොම 7. අව්වුරුද්දකට ස්ටුඩන්ට්ලා 300ක් ගත්තා නම් (දෙපාරකට ) ඔක්කොමලා 2100ක් අවුරුද්දකට. තව අවුරුදු 6-7කින් එළියට දැම්මැකි. මෙඩිසින් 1000යි ඉන්ජිනියරින් 1000ඉ මැනෙජ්මන්ට් 100යි.. ආට් වලට එච්චර නෑනේ ආසා තව වෙනම එකක් දානවා සෞදි කුමාරයාගේ ආධාර වලින් ඒ විදිහට ඒ අයට ඉගෙනගන්න. එතකොට මම හිතන්නේ හරි. වෛද්‍ය පැත්තෙන් හිතුවොත් හොස්පිටල් 2 ගානෙ පහක් (10ක්) තෝරගෙන ඒවට මාසෙට 50 000 ගානෙ දීලා ක්ලිනිකල් එක්ස්පොසර් ගත්තැකි. අහ්... මම හිතන්නේ එතකොට ඔක්කොම රජයට ගන්න වැඩියිනේ ඩොක්ටර්ස්ලා... විභාග වැඩක් නෑනේ... ඉන්ටෑවීව් පැනල් එකක් දානවා සෞඛ්‍ය ඇමතියි නියෝජිතයෙක් උසස් අධ්‍යාපන ඇමති නියෝජිතයෙක් සහ තව කවුරුහරි... ජීඑම්.ඕ.ඒ එකට අවුලකුත් නෑ එයාලට සාමාජිකත්වෙ වැඩි වෙලානේ... ඉල්ලීම් එහෙමත් ලැබෙනවා හුඟක් දේශපාලන් පුත්තු ඉන්න නිසා... ඔය ගම් වලට දාන්න ඩොකෙක් දෙන්නෙක් ඉන්ටෙව් එකෙන් පාස් කරනවා.. සිම්පල් ප්ලෑන්
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Apr 9, 2017 #144 bulza said: ලංකාවේ ගොඩක් විභග වලින් මනිනේ දැනුම නෙවේ.. මෙමරිය. පැය දෙක ඇතුලේ ගහන මැච් එක තමා. මේකෙන් සමහර වෙලාවට ගොඩක් දැනුම තියන එකෙක් හැලෙන්නත් පුලුවන් පොරට ඒ වෙලාවේ එක මතක නැති වුනොත්.. Click to expand... mokakda ban memorya kiyanne? mokakda ban analytical mind kiyanne?
bulza said: ලංකාවේ ගොඩක් විභග වලින් මනිනේ දැනුම නෙවේ.. මෙමරිය. පැය දෙක ඇතුලේ ගහන මැච් එක තමා. මේකෙන් සමහර වෙලාවට ගොඩක් දැනුම තියන එකෙක් හැලෙන්නත් පුලුවන් පොරට ඒ වෙලාවේ එක මතක නැති වුනොත්.. Click to expand... mokakda ban memorya kiyanne? mokakda ban analytical mind kiyanne?
justinshady Well-known member Jan 28, 2013 2,602 1,106 113 Walhalla ♤♡♢♧ Apr 9, 2017 #145 Another fake news by jeson ponz