mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mata S 111 ekak thiyanawa Canada telus network eka, i747m model number eka. paata peble Blue.

    mata Digital camarawak ganna oney. e nisa wikunanawa

    fone ekai charger ekai witharai thiyenne

    NOTE- meke front cam eka echchara clear nehe, Country wala Sri lanka pennanne nehe, e nisa 3g connect wenne nehe, Edge thama enne, Wifi lesata weda. battery ekak daaganna wei, mama paawichci karanne compatible ekak, meka display ekama 12800 withara wenawa, frame elata thiyanawa

    meeka wikunanawa, serious buyers plz

    malberi wemi
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අඩෝ උබ කාලෙන් කාලේට පට්ට බිස්නස් ගෙන්නේ බියර් ටික වික්කද මචෝ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බීරි බියර් ටික වික්ක. 4000 කට. පොඩි කෑන් 48ක්
    දැන් මට කැමරාවක් ගන්න ඕනේ.
    මේක කීයකට ගන්නවද?
    බිඩිං ප්ලෑස්

    පලමු ලන්සුව 12000

    යකුනි 12ක් වෙනව ඩිස්ප්ල් එකම
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කැමරාවක් අරන් ගහනව හතර වටේම පොටෝ. ඊට පස්සෙ බලනව වැදගත් දේවල්. නිකන් බ්ලැක්මෑල් කරන්න පුලුවන් වගේ එව, හොයල මම සල්ලි ගන්නව හරිය-මම මල්බෙරිය හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා ලග තිබුන චැලියට මාරු කලේ බන්. මා සිතුවේ සුපියල් 18 දහසක් වටීවී කියා, සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි.....මම දැන් ලතැවෙනවා............ලෝකය පෙරලෙයි '''''මගෙ එක වේලෙයි බඩු කන්ඩෙම් වෙනවා.
    හැමෝම විකුනයි මගෙ එක නොගනියි එස් ත්‍රී වේලෙනවා....
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මා ලග තිබුන චැලියට මාරු කලේ බන්. මා සිතුවේ සුපියල් 18 දහසක් වටීවී කියා, සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි.....මම දැන් ලතැවෙනවා............ලෝකය පෙරලෙයි '''''මගෙ එක වේලෙයි බඩු කන්ඩෙම් වෙනවා.
    හැමෝම විකුනයි මගෙ එක නොගනියි එස් ත්‍රී වේලෙනවා....

    photo dapn bola :angry:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් ටෝච් ගහල පොටෝ බෑ දෙයියූ.....එට උදේට දමන්නම්, හැබැයි ගන්ට ඕනේ මයෙ දෙයියා........එක්කෝ මට ඩිගිටල් කැමරාවක් දියන්

    මාරු මාරු බලාන් කෝ