S.B ගේ මානසික තෘප්තිය

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    S.B ගේ මානසික තෘප්තිය

    NOVEMBER 6, 2013
    Written on 3:13 PM
    33000lk

    කැසිනෝ ගහලා පැරදුනාම ඒකෙන් මානසික තෘප්තියක් ලැබෙනවා- එස්.බී


    SB-33000lk.jpg



    කැසිනෝ වැනි ඔට්ටු ඇල්ලීම ලංකාවේ සංස්කෘතියේ අඩංගු දෙයක් බව එස්.බී දිසානායක අමාත්‍යවරයා පවසනවා.

    එය රට තුළ නීතිගත කිරීමෙන් පසු කැසිනෝ ශාලාවකට ගොස් රුපියල් පනස්දාහක්, හැටදාහක් පැරදිලා මානසික තෘප්තියක් ලැබිය හැකි බවයි ඔහු පවසන්නේ.

    එබැවින් කැසිනෝ වැනි ඔට්ටු සෙල්ලම් කළ හැකි හෝටල් කිහිපයක් මේ රටට අවශ්‍ය බව ඔහු අවධාරණය කර තිබේ.

    "කැසිනෝ වැනි ඔට්ටු සෙල්ලම් කළ හැකි හෝටල් කිහිපයක් මේ රටට අවශ්‍යයි. ඔය රෑට ගිහිල්ලා ඔට්ටු අල්ලලා රුපියල් පනස්දාහක්, හැටදාහක් පරදී ඒකෙන් විශාල මානසික තෘප්තියක් ලබනවා.

    අපි අවුරුද්දට සෙරම කට්ටිය එකතු වෙලා පංච දානවා. ඒ කියන්නේ මිනිස්සු ඔට්ටු ඇල්ලීම අපේ කල්චර් එකේ තියනවා. කැසිනෝ වගේ එකක් සාමාන්‍ය මිනිස්සුන්ට යන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒකෙන් සමාන්‍ය මිනිස්සුන්ට, රටට හානියක් වෙන්නේ නෑ."


    එම වීඩියෝව පහතින්.





    ඔබටත් එවැනි මානසික තෘප්තියක් ලබ ගැනිමට ලබෙවා !
    :P:P:P:P


    I0cCf1D.gif
     
    • Like
    Reactions: earl007

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    muge mole hoda ne hodatama pissu

    එහෙම කියන්න එපා බන් මෙවා තෘප්තිමත් ජිවිතයකට උපදෙස් , කැසිනො එකක ගිහින් රුපියල් 50000 පරදිනකොට කොහොමද ආතල් එක...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහෙම කියන්න එපා බන් මෙවා තෘප්තිමත් ජිවිතයකට උපදෙස් , කැසිනො එකක ගිහින් රුපියල් 50000 පරදිනකොට කොහොමද ආතල් එක...

    සතුට යනු කැසිනෝ එකට ගොස් දිනපතා රු.50000ක් පරාජය වීමයි.

    පෞද්ගලික අධ්‍යාපනයේ පියා - S.B. දිසානායක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලපං ඉතිං ලංකාවෙ ඉන්න අධ්‍යාපන ඇමති පින් ගොනෙක්නේ.. අනේ ලංකාවට ගිය කලක්..:(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බලපං ඉතිං ලංකාවෙ ඉන්න අධ්‍යාපන ඇමති පින් ගොනෙක්නේ.. අනේ ලංකාවට ගිය කලක්..:(

    ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙහෙම වුනේ කොහොමද? :oo:
    පොඩ්ඩක් හිතල බැලුවොත් තේරෙයි අපි ඔක්කොම ඇන්දිලා ඉන්නේ කියලා
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සතුට යනු කැසිනෝ එකට ගොස් දිනපතා රු.50000ක් පරාජය වීමයි.

    පෞද්ගලික අධ්‍යාපනයේ පියා - S.B. දිසානායක

    ekenma :rofl:
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙහෙම වුනේ කොහොමද? :oo:
    පොඩ්ඩක් හිතල බැලුවොත් තේරෙයි අපි ඔක්කොම ඇන්දිලා ඉන්නේ කියලා

    ඒවා කොහොමද ඊළග පාරත් අපි රජාට ඡන්දේ දෙනවා. අනේ රජතුමනි අපිට තව අරින්න..
    මදි පාඩුවට ඔය වටේ ඉන්න ගොට්ටඅල්ලන අපුල්ලන සට්ටැඹිවැඩ කරන අප්පුලා ලවත් ඇරවන්න.
    ඔන්න නැවුනා. :rolleyes:
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,562
    113
    muu ohoma kiyanawa nam,, mahindage ata 2ka wunath lewa kanda lajjawak nathi ekek