S.B ගේ මානසික තෘප්තිය
NOVEMBER 6, 2013
Written on 3:13 PM
33000lk
කැසිනෝ ගහලා පැරදුනාම ඒකෙන් මානසික තෘප්තියක් ලැබෙනවා- එස්.බී
කැසිනෝ වැනි ඔට්ටු ඇල්ලීම ලංකාවේ සංස්කෘතියේ අඩංගු දෙයක් බව එස්.බී දිසානායක අමාත්‍යවරයා පවසනවා.
එය රට තුළ නීතිගත කිරීමෙන් පසු කැසිනෝ ශාලාවකට ගොස් රුපියල් පනස්දාහක්, හැටදාහක් පැරදිලා මානසික තෘප්තියක් ලැබිය හැකි බවයි ඔහු පවසන්නේ.
එබැවින් කැසිනෝ වැනි ඔට්ටු සෙල්ලම් කළ හැකි හෝටල් කිහිපයක් මේ රටට අවශ්‍ය බව ඔහු අවධාරණය කර තිබේ.
"කැසිනෝ වැනි ඔට්ටු සෙල්ලම් කළ හැකි හෝටල් කිහිපයක් මේ රටට අවශ්‍යයි. ඔය රෑට ගිහිල්ලා ඔට්ටු අල්ලලා රුපියල් පනස්දාහක්, හැටදාහක් පරදී ඒකෙන් විශාල මානසික තෘප්තියක් ලබනවා.
අපි අවුරුද්දට සෙරම කට්ටිය එකතු වෙලා පංච දානවා. ඒ කියන්නේ මිනිස්සු ඔට්ටු ඇල්ලීම අපේ කල්චර් එකේ තියනවා. කැසිනෝ වගේ එකක් සාමාන්‍ය මිනිස්සුන්ට යන්න පුළුවන් තැනක් නෙවෙයි. ඒකෙන් සමාන්‍ය මිනිස්සුන්ට, රටට හානියක් වෙන්නේ නෑ."
එම වීඩියෝව පහතින්.
ඔබටත් එවැනි මානසික තෘප්තියක් ලබ ගැනිමට ලබෙවා !