S.B ට එරෙහිව රට විශ්ව විද්‍යාල සිසුන්ගේ පොසට&#

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    එස්.බී ගේ පුද්ගලික විශ්ව විද්‍යාල මතය නිසා විශ්ව විද්‍යාල සිසුන් අද්‍යාපනය වල පල්ලට ගොස් ඇතයි චෝදනා කරයි,ඔවුන් ගේ විරෝදය ඉතා නිර්මාණාත්මක සටන් පාඨ වලින් ලියා අති ආකාරයයි මේ.

    posters001gossiplanka.jpg

    posters002gossiplanka.jpg

    posters004gossiplanka.jpg

    posters005gossiplanka.jpg

    posters006gossiplanka.jpg

    posters007gossiplanka.jpg

    posters008gossiplanka.jpg

    posters010gossiplanka.jpg

    posters011gossiplanka.jpg

    posters012gossiplanka.jpg

    posters013gossiplanka.jpg

    posters014gossiplanka.jpg

    Sourse

    HTML:
    http://www.photo.gossiplankanews.com/2011/09/university-poster-campaign-against-sb.html
    ඔය ගොල්ලෝ මොනාද මේ පුද්ගලික විශ්ව විද්‍යාල ගැන හිතන්නේ:yes::confused:.ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි පුළුවන් ය විතරක් කමෙන්ටුවක් දාන්න:P:rolleyes:.

    • Like
    Reactions: rab

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ලOකාවේ කැම්පස් වලින් එලියට ආපු ඩිග්‍රී කාරයින්ගේ අලි ඔලුව බන් තියෙන්නේ..
    අපි රස්සාව කරනකොට ඒක හොදට තේරෙනවා....මොකද උන් අපිත් එක්ක වැඩ කරනකොට අපිව වැඩිය ගනන් ගන්නේ නෑ...
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    Mekai Aththa

    i am a government uni student but mama nam private uni walata wirudda ne.....ekata hethuwa api katu kaala AL pass wela uni gihin karana course walata wadaa godak honda courses mage salli godak tiyana yaluwo pitarata gihin karanawa......e courses walata industry eke maara place tiyenne...eka nisa un aniwaaren apita wada honda jobs anagathe karai....itin eka nisa api private uni walata wirudda wuna kiyala wadak wenne ne...pitarata yana salli and minissu ape rate thiyaganna puluwan...salli tiyana eka kohomath rata gihin hari aniwa karanawa....
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    agreed :yes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලOකාවේ කැම්පස් වලින් එලියට ආපු ඩිග්‍රී කාරයින්ගේ අලි ඔලුව බන් තියෙන්නේ..
    අපි රස්සාව කරනකොට ඒක හොදට තේරෙනවා....මොකද උන් අපිත් එක්ක වැඩ කරනකොට අපිව වැඩිය ගනන් ගන්නේ නෑ...
    :yes::yes:
    අනිවා බන් මම නම් කියන්නේ මේවත් තිබිය යුතුයි මොකද ලංකාවේ ගොඩක් දේවල් ෆ්‍රී දෙනවා වැඩියි.
    :nerd::no::no::nerd:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    i am a government uni student but mama nam private uni walata wirudda ne.....ekata hethuwa api katu kaala AL pass wela uni gihin karana course walata wadaa godak honda courses mage salli godak tiyana yaluwo pitarata gihin karanawa......e courses walata industry eke maara place tiyenne...eka nisa un aniwaaren apita wada honda jobs anagathe karai....itin eka nisa api private uni walata wirudda wuna kiyala wadak wenne ne...pitarata yana salli and minissu ape rate thiyaganna puluwan...salli tiyana eka kohomath rata gihin hari aniwa karanawa....
    :yes::yes:

    100% aththa.
     
    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    මෙරටට එන ශිෂ්‍යත්වලාභී විදේශීය සිසුන්ට ම

    විදේශීය සිසුන් සඳහා පූර්ව හා පශ්චාද් උපාධි ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරීමේ වැඩසටහන යටතේ මෙරටට පැමිණෙන විදේශීය සිසුන් සඳහා මාසිකව රුපියල් 30,000ක් බැගින් වූ දීමනාවක් ලබා දීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
    එම සිසුන්ගේ නවාතැන් පහසුකම් ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් සපුරාගැනීම සඳහා මෙම දීමනාව පිරිනැමෙන අතර මෙම දීමනාව එම සිසුන් මෙරට විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතුවල යෙදෙන වසර 4ක කාලයක් සඳහා ලබාදීමට නියමිතය. මීට අමතරව එම සිසුන් මෙරටට පැමිණි මොහොතේම අත්‍යවශ්‍ය මූලික වියදම් වෙනුවෙන් රු. 10,000ක මුලක් ගෙවීමටද අමාත්‍යංශය සැලසුම් කර ඇත.

    උපුටා ගැනිමකි
    http://lankacnews.com/sinhala/news/26301/
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    mewage wadasatahan wena ratawalinuth karanawa. eken wena ratawal wala aya mehe enna dirimath wenawa. ithamath hoda wadak.
     
    Razor338

    Member
    Dec 26, 2010
    3,622
    299
    0
    Linux World
    private university thiyenne one....Loke hema rateme thiynekota ai ape rate thibboth mokadda scene eke....lanakawe thibbe nettam un pita rata gihilla igena ganiwi..ithin eken wenne rate salli eliyata yane eke.ita wada hodai mehema igena ganne eke!
     
    කෝ විදේශයෙන් එන එවුන්ට ඇඊ බන් අපි සල්ලි දෙන්නේ,අනේ මන්ද මේවගේ වැඩ.

    mewage wadasatahan wena ratawalinuth karanawa. eken wena ratawal wala aya mehe enna dirimath wenawa. ithamath hoda wadak.
    ඔව් එහෙම හිතුවොත් නම් හොද තමා:yes:.එත් උන්ලට 10000 කියන්නේ මහා ගානක් නෙමේ බන්.:baffled:

    mun mokatada ochchara private campus walata baya ... niyama wedakarayo nam private degree ekath ekka compete karala pennanna ona :nerd:
    Hmmm aththa.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    private university thiyenne one....Loke hema rateme thiynekota ai ape rate thibboth mokadda scene eke....lanakawe thibbe nettam un pita rata gihilla igena ganiwi..ithin eken wenne rate salli eliyata yane eke.ita wada hodai mehema igena ganne eke!
    :yes::yes:
    ඔව් බන් වෙන රටවල මේ වගේ නැ:no:,සල්ලි දීලිගෙන ගන්න ඕනේ:yes:.ඒ අතින් බැලුවම ලංකාව නිකන් දන්සලක් වගේ නේ:rolleyes:.ඔක්කොම නිකන්,නොමිලේ ෙසෟඛය,නොමිලේ අද්‍යාපනය,ඔක්කොම ෆ්‍රී:D:confused:.