S.B ට එරෙහිව රට විශ්ව විද්‍යාල සිසුන්ගේ පොසට&#

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට නම් අපි එරෙහි විය යුතුයි මචං...අනික් ඒවා ගැන නම් කියන්න හරියටම දන්නේ නෑ...

    හැබැයි ඔය පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වීම ගැන සමාජයේ ගොඩාක් අය කියන්නේ කැම්පස් ගිය උන්ගේ ඉරිසියාව කියල. ඇත්තම කිව්වොත් ඉරිසියාවට වඩා දෙයක් එතන තියෙනවා. පුලුවන් නම් මේක කියවලා බලන්නකෝ...


    http://noprivatemedicalcollege.blogspot.com/2011/09/blog-post.html
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    private campus athi wiya uthui... ai A/L ihalinma pass eunta witharada lankawe igenaganna honda... S3 tiyena eunta honda nadda?
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,004
    4,598
    113
    පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට නම් අපි එරෙහි විය යුතුයි මචං...අනික් ඒවා ගැන නම් කියන්න හරියටම දන්නේ නෑ...

    හැබැයි ඔය පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වීම ගැන සමාජයේ ගොඩාක් අය කියන්නේ කැම්පස් ගිය උන්ගේ ඉරිසියාව කියල. ඇත්තම කිව්වොත් ඉරිසියාවට වඩා දෙයක් එතන තියෙනවා. පුලුවන් නම් මේක කියවලා බලන්නකෝ...


    http://noprivatemedicalcollege.blogspot.com/2011/09/blog-post.html

    bullshit:rolleyes:
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    මචන් ඔය නිවුස් එක පරණ එක්ක

    මචන් ඔය නිවුස් එක පරණ එක්ක.. ගොස්$$$$$ එකට අද තමයි හම්බ වෙලා තියෙන්නේ:lol:
    පරණ නිවුස්. දාල සයිට් එක ට්‍රැපික් වැඩිකර ගන්නයි හදන්නේ.. උබත් එක‍ට උදවු වගේ නේ :no:
    මෙන දේ දැම්මත් හොදට හෙයලා බලලා දන්න
    මෙන්න ඔරිජිනල් පොස්ට් එක
    Wednesday, July 20, 2011 :baffled:



    http://efsuuom.blogspot.com/2011/07/blog-post_4487.html
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    THAMA EKA UNIVERSITY EKAK DAMMA WITHARAI THAWA IDIRIYATA THAWATH UNIVERSITY GODAK ENDA THIYANAWA

    API S.B GE GAME AYA HAGURANKETA

    JAYA WEWA S.B
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    i am a government uni student but mama nam private uni walata wirudda ne.....ekata hethuwa api katu kaala AL pass wela uni gihin karana course walata wadaa godak honda courses mage salli godak tiyana yaluwo pitarata gihin karanawa......e courses walata industry eke maara place tiyenne...eka nisa un aniwaaren apita wada honda jobs anagathe karai....itin eka nisa api private uni walata wirudda wuna kiyala wadak wenne ne...pitarata yana salli and minissu ape rate thiyaganna puluwan...salli tiyana eka kohomath rata gihin hari aniwa karanawa....

    True,. :yes:
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    Machan due to the absence of private universities in sri lanka, I had to pay Rs 13,50,000.00 for my last year for a scottish university in order to sit for my final year. Suppose if i had this opportunity in sri lanka for the same amount, atleast 30% my cost would have been contributed to my country's development.
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඔවට කලින් කැම්පස් වල අඩු පාඩු කොච්චර තියෙනවාද හදන්න. ඒව කරන්නෙ කව්ද? අලුතින් හදනවාට වැඩිය, තියෙන ඒවල ගුණාත්මක බව වැඩි කරන එක වටිනවා...
     

    Leshiya

    Banned
    Jun 20, 2011
    506
    26
    0
    Ane huththo. ehema thamai wenna one.thopi wage moda hukan nan wa ganan ganne mokatada. lankawe al kiyanne loke amaruma exam walin ekak.e hinda thopi wage mati harak wa ganan ganna one na. hukanna

    :lol::lol::lol: ube ammatath hoda kunuharapa degree eka thiyenawa kiyala penawa... konda pana thiyena degree karayek nan real ID eken wara.

    gaha maraganna epa ban owata:growl::growl::growl:..... ubalata gewal wala wena prashna nadda??? mona magula dammath kota gannawa.....:):):)