S.B Dissanayake

Nalith

Member
Dec 25, 2007
582
78
0
Matale
මෙරට විශ්වවිද්‍යාල ජාත්‍යන්තර තත්වයට ගේනව කියල වෙන රටවල උන් මෙහෙ විශ්වවිද්‍යාල වලට ඔබලා වැඩක් නැනේ. :no:
එතකොට අපේ රටේ විශ්වවිද්‍යාල වලට යන්න ඉන්න උන්ට මොකද වෙන්නේ..?:confused:
ඔය විදේශ සිසුන් 10,000 වෙනුවට අපේ උන් 10,000 දැම්මෝත් මුන්ට හෙණ ගහනවද ?
:angry: :angry: :angry:

sira kathawa bro! math uni ekaka inne. mage ekkama hitapu yaluwekta result madiwela pora dan china yanawa. quota 1 thawa wadi unanam uth mehema innawa api ekka salli gewala hari...
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    when our own sri lankan students going to other countries to study do you think foreign students would come here n study...yes there are alot of lap top brands..but y do ppl go for the best..coz thats the best...n they wnt even compare it with a another brand coz they found the right one..all these laptops would sell out but the biggest buyers are on the best laptops...like asus...toshiba....so i dnt thnk foreign students wud think twice when it comes to sri lanka they even wnt think...they'll choose any other country but sri lanka...even india...

    but still people buy lenovo. there will be less students to study in SL, thats why government want to give some scholarships first. then students will come.
     
    rosharavinda

    Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    ane ape ahinsaka nangiyekta,malliyekta thiyenawanam idak dennako campus walin.paune duppath ape sahodara sahodaryoo.ai pita desak karayo ape le walata wada watinawada amathi thumo?
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    what situation ? :baffled:

    i mean i heard that settling in uk is now kinda hard with the new rules..i.heard the system is going to change again from this september...cost of living is high n hard to find money by doing part tym jobs now...i mean for the new students who comes from sri lanaka juz heard it from a frnd...dnt knw whats up..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    from where will they come ? :eek:

    lankawen lamai rata yan ne uni theruna nathi ayai, rata study karan na ona ayai

    lankawe lamai india medical school yanawa lankawe yan na bari nisa

    indian student go to foreign medical colleges COZ they cant get admission in India too.
    lot of indian students go abroad because they cant get admission in india. but foreign students can.
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    :frown: apahasa ?

    lankaweta ratin lamai enne kohenda :baffled:

    lankwe lamai pawa rata yanawa

    අන්තරේ එවුන් චාටර් වැඩ කරලා ගොඩක් කැම්පස් අනාත කලාට ලංකා‍වේ සමහර කැම්පස්වල උපාධිවලට තාම ලෝකෙ හොඳ පිළිගැනීමක් තියෙනවා මචං. Western Countries වලින් මෙහෙට students ලා එන එකක් නැති උනත් asian, africal, south american රටවල් වලින් studentsලා එයි.

    කොහොම උනත් මේක හොඳ move එකක් කියලා මට හිතෙන්නේ. ‍ජෙප්පන්ගේ ළිං මැඩි චින්තනේට මේවා මීටර් නැති උනාට අ‍පේ කැම්පස්වලට ලෝකේ තියෙන තැන ඉහලට යන්න නම් මේ වගේ පියවර ගන්න වෙනවා. පිටරට students ලාව ගෙන්න ගන්න පුළුවන් විදියට අපේ courses දියුණු කරන්න වෙනවා. පිටරට students ලා මෙහේ ආවම අපේ උන්ටත් පිටත ලෝකයක් වෙනස් cultures තියෙන බව තේරෙන්න පටන් ගනියි. නැත්නම් උන් හැමදාම ජෙප්පන්ට යට‍වෙලා සදා අනාතයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    students will come from Myanmar,Afghanistan,bangladesh,etc.. maybe european/etc students will also come to study traditional medicine,and etc
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    but still people buy lenovo. there will be less students to study in SL, thats why government want to give some scholarships first. then students will come.

    lenovo???:lol: r u serious....yea like people who cant afford a good laptop will go to a shitty laptop thats another story...but does it worth...y students prefer universities rather than colleges...even in other countries?? coz universities has the best facilities to study good environment n good atmosphere...but still some students will go to a college...thats usually happens depends on there academic performances...if nt they dnt care hw much there gonna spent...but they will go for the best.. at least they'll go for a university..hw the hell govt can give schols when even our own students in deep helll with lack of needs this is nt getn any better in here govt should concentrate hw to maintain the students which already in our uni'es...this is juz a joke
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    අන්තරේ එවුන් චාටර් වැඩ කරලා ගොඩක් කැම්පස් අනාත කලාට ලංකා‍වේ සමහර කැම්පස්වල උපාධිවලට තාම ලෝකෙ හොඳ පිළිගැනීමක් තියෙනවා මචං. Western Countries වලින් මෙහෙට students ලා එන එකක් නැති උනත් asian, africal, south american රටවල් වලින් studentsලා එයි.

    කොහොම උනත් මේක හොඳ move එකක් කියලා මට හිතෙන්නේ. ‍ජෙප්පන්ගේ ළිං මැඩි චින්තනේට මේවා මීටර් නැති උනාට අ‍පේ කැම්පස්වලට ලෝකේ තියෙන තැන ඉහලට යන්න නම් මේ වගේ පියවර ගන්න වෙනවා. පිටරට students ලාව ගෙන්න ගන්න පුළුවන් විදියට අපේ courses දියුණු කරන්න වෙනවා. පිටරට students ලා මෙහේ ආවම අපේ උන්ටත් පිටත ලෝකයක් වෙනස් cultures තියෙන බව තේරෙන්න පටන් ගනියි. නැත්නම් උන් හැමදාම ජෙප්පන්ට යට‍වෙලා සදා අනාතයි.
    mulinma lankawe AL pass wena lamai wadiyen university, higher education gan na ona

    12000 ne university welata gan ne

    godark madi
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ratin ena ekak naha baya wen na epa anduwe university welata

    diyunu ratawal wage newei lankawe situation eka

    AL pass ki denek university yan na baruwa innawada :frown:

    ඒක මේකට සම්බන්ධයක් නෑ මචං. එහෙනම් ඉන්දියාවෙන් ලංකාවේ සමහර projects වලට ඉන්දියාවෙන් loans දෙන්නේ ඉන්දියාව සංවර්ධනය කරලා ඉවර හින්දද කියලා ඉන්දියාවේ එවුන් ඇහුවොත් මොකද කියන්නේ? සමහර දේවල්වල වටිනාකම ඔය විදියට මනින්න බෑ බං. ඒ වගේ වැඩවල වෙනම values තියෙනවා.
     
    DuKeNukem

    Member
    May 28, 2010
    632
    27
    0
    2nd Earth
    math kamathi na ! ape AL karana ewun hamoma 3 A's dammath apita thiyena facilities anuwa okkoma ewunwa university walata ganna ba ! ehma thiyena eke pita rata ewun gathama wenne ape university yana ewun thawath adu wena ekai !:no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lenovo???:lol: r u serious....yea like people who cant afford a good laptop will go to a shitty laptop thats another story...but does it worth...y students prefer universities rather than colleges...even in other countries?? coz universities has the best facilities to study good environment n good atmosphere...but still some students will go to a college...thats usually happens depends on there academic performances...if nt they dnt care hw much there gonna spent...but they will go for the best.. at least they'll go for a university..hw the hell govt can give schols when even our own students in deep helll with lack of needs this is nt getn any better in here govt should concentrate hw to maintain the students which already in our uni'es...this is juz a joke

    now a days im in china, here also, more people buy lenovo, benQ computers, same as in rus and oman. dont know the situation in SL.
    there will be people to study in SL.need to start and see. first need to give them scholarships.