S.F. ලොකූ කථා කරයි..

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේවගේ මොඩ *ත්තලගේ මෝඩ ජෝක් වලට පබ්ලිසිටි දෙන හින්ද තමයි මුන් මේ තරම් ෆෝම් වෙලා මේ වගේ අමන වැඩ එෆ් බී වල දදා කරන්නෙ... මේවට පබ්ලිසිටි දෙන්න එපා බන් එකෙක්වත්...
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඔය ඉන්න මැද පොරට සෙට් උනා නම් දෙකට කඩයි අරූ ව :lol:

    2pycjl5.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    0:16 - "වසන්ත සොයිසත් එක්ක ගොඩක් හිතවත් ව මම හිටියේ...මාස 4කට කලින් ඔහු මට පොඩි දෙයක් කරන්න කිව්වා...මම බැහැ කිව්වා...ඒ නිසා ඔහු මට අතින් දැම්ම මම බෝම්බයක් ගැහුවා කියල..එතනින් පස්සේ තමයි ඔය පොඩ්ඩ පොඩ්ඩ ඔය වෛරය ඇති වුනේ..."

    මොනාද බන් මූ මේ කියවන විකාර? හොදට හිතවත් ව හිටියලු...හිතවත් ව ඉන්නකොට අනුරාධපුරේ ක්ලබ් දාන්න හොදයිද? අදහස තිබ්බේ නයිට් ක්ලබ් එක විනාස කරලා ගිනි තියල දානලු...වෛරය ඇති උනාට පස්සේ තමයි මූට ජාතික යුතුකම් මතක් වෙලා තියෙන්නෙත්..:lol:
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මේවගේ මොඩ *ත්තලගේ මෝඩ ජෝක් වලට පබ්ලිසිටි දෙන හින්ද තමයි මුන් මේ තරම් ෆෝම් වෙලා මේ වගේ අමන වැඩ එෆ් බී වල දදා කරන්නෙ... මේවට පබ්ලිසිටි දෙන්න එපා බන් එකෙක්වත්...

    මීඩියා කාරයෝ තමයි අහක ඉන්න ලොන්ත පොන්සියෝ ෆෝම් කරන්නේ. ටවුමේ බස් ස්ටෑන්ඩ් එකේ බැහැල ඉන්න ලෝකල් චන්ඩි මොකක්හරි වලියක් දාගෙන මරාගත්තම උන්ව පත්තරෙන් උස්සල තියනවා පාතාල නායකයෝ කියල.

    දැන් මේ ගොන් බිජ්ජෙක්ව අල්ලගෙන. යකෝ තනි මිනිහෙක් මරන්න 20ක් 30ක් එක්ක එන්නේ චන්ඩිද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අඩෝ එහෙම කියන්න එපා රණවිරුවෙක් නේ ඩො.
    ඔවු නෙ තනියෙං ගේම ගහලා ප්‍රභාකරන්ව මරලා තියෙන්නෙ SF එකෙන් පැනලා. :lol:
    :lol: මුන්ව ලොකු කරන් ඉන්න උන්ටයි ගහන්න ඕනා......!! :growl:
    :yes:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    මූ හෙන විනාඩි ගානක් හෑල්ලක් කියෝනව යකෝ ! :baffled::baffled::baffled:

     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඔය ඉන්න මැද පොරට සෙට් උනා නම් දෙකට කඩයි අරූ ව :lol:

    2pycjl5.jpg


    අම්බෝ යකෝ මුන් සෙට් එක එකට ඉන්නවා දකිද්දි පට්ටයිනේ..! හා හාා... ස්කූවියලගේ ගෙදර යවන්න ඕනා මුන්ව
    :dull::dull::dull::dull:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මූ හෙන විනාඩි ගානක් හෑල්ලක් කියෝනව යකෝ ! :baffled::baffled::baffled:


    Taliban/ISIS Buddhists la lankawe innawa wage
    Muslim unuth mewagema ney , mey adahasmai tiyenny nikan hari Prophet Muhhamd ge cartoon ekak , unge aagamata pahara wadina wedak karpau gaman unta shot eka denna balagena inne ... thathwe hari bayanakai.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ලොල්. මූ කොහොමද එස් එෆ් එකේ අවුරුදු දහයක් ඉඳල තියෙන්නේ. එතකොට මූ අවුරුදු 16 දි ද එස් එෆ් ගිහින් තියෙන්නේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,260
    113
    ලොල්. මූ කොහොමද එස් එෆ් එකේ අවුරුදු දහයක් ඉඳල තියෙන්නේ. එතකොට මූ අවුරුදු 16 දි ද එස් එෆ් ගිහින් තියෙන්නේ.

    :lol::lol::lol::lol:ekane ban maath baluwe.ekektawath eka note une naha.
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කව්ද බන් මේ? :dull:

    වමේ ඉන්න ටැටු බුවා වසන්තගේ පුතා .... අනික් දෙන්න ඉතින් වසන්තගේ සැට් එකේ අයලු .... වසන්තත් හොද පොරක් කියල කියන්න බෑ ... පොරගේ පියානෝ අනුරාදපුරේ ප්‍රසිද්ද වෙලා තියෙන්නේ කැලැත්තැවේ සුනිල් කියල .... මෑන් ඩොකෙක් ලු ... හැබැයි බෙහෙත් කරල තියෙන්නේ මැර යොන්ටලු එහෙම දිගට ආපු පරම්පරාවක් තියෙන්නේ ..... මාස ගානකට කලින් ලංකා දීප හරි දිවයින පත්තරේ පොර ගැන ආර්ටිකල් එකක් ගියා ...