"ඇතැම් සාර්ව ආර්ථක දර්ශක දැනටමත්
අර්බුදයට පෙර පැවති මට්ටම ද ඉක්මවා ගොස් තිබේ."
එස්.ඇන්ඩ් පි ආයතනය
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දමයි.
ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන එස්ඇන්ඩ්පී ආයතනය, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මත, ශ්‍රී ලංකාව 'SD/SD' සිට 'CCC+/C' දක්වා ඉහළ නංවා ඇත.
2022 වසරේ බංකොලොත් වීමෙන් පසුව, ලංකාවේ ආර්ථිකය මේ වන විට යළි ප්‍රකෘතිමත් භාවයට පත්ව ඇති බවත්, රට, විදේශීය ණය ලබා ගැනීම පිළිබද කාරණයේ දී ඉහළ සුදුසුකම් සපුරා ඇති බවත් ශ්‍රේණිගත කිරීම්වල මෙම ඉහළ යාමෙන් පිළිබිඹු වේ.
එස්ඇන්ඩ් පී ආයතනයට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අදාල ඇතැම් සාර්ව ආර්ථික දර්ශක දැනටමත් අර්බුදයට පෙර රට පැවති තත්ත්වයටද වඩා ඉහළ මට්ටමක පවතී.