මම මේකට දෙන්නෙත් මේ ගැන දාපු කලින් ත්‍රෙඩ් එකටම දුන්න උත්තරෙයි.
මචං STF එක කියන්නේ ලංකාවේ ඉන්න Discipline අතින් හොදම section එකක්. ඒ අය තමන්ට ඉහළින එන ඔනෙම් ඕඩර් එකක් ඒ විදියටම පිළිපදිනවා. අඅනික් පාගා ගහන පොලිස් කාරයෝ වගේ නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම ඉහළින ආපු ඕඩර් එකක්. මුන් හොරෙන් ගිහින් මාට්ටු වුනානම් මෙහෙම බබාලා වගේ බලාගෙන ඉන්නේ නෑ. ඔය ගමටම ගහලා ආපහු එන එක මුන්ගේ හැටියට මහා දෙයක් නෙමයි. පොඩ්ඩක් හිතලා බලන්න.
yako gahala marala eliyata hema welawema enna be.STF den tiyenne gotabayage yatathe. meka ekage order ekak wenna puluwan.
apita duka mewa nisa forces gena tiyana wiswasaya nei wena eka gena.