S.W.R.D බණ්ඩාරනායක ආදාහනය කරපු තැන 1959.

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ඇයි ඔයාල මෙයාට බනින්නෙ 😠. අපිට ඔලුව උස්සන් ඉන්න පුලුවන් තරමට අභිමානය හැදුවෙ මේ උත්තමය. මම නම් මල් තියල වදිනව හවසට.

    තොගෙ අප්පද මේ වැදගෙන ඉන්න හිච්චි එකා?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මිනියට සොහොනට වදින එක අදටත් මිනිස්සු කරන දෙයක් . අවසන් ගෞරවය දක්වනවා කියන්න‍ේ ඒකට . කාලකන්නි මානසිකත්වය‍ෙන් බලන එවුන්ට සියල්ල පේන්න‍ේ වරදියට . ගොඩක් එවුන් රිදිලා තිය‍ෙන්න‍ේ සුද්දා හලලා ගිය ජාන වලට ..
    දුප්පත් මිනිහාට උසස් අධ්‍යපනය මව්භාෂවෙන් කරන්න ඉඩ අරන් දුන්න මිනිසෙක් . දේශිය ආර්ථිකයක් ගොඩ නගන්න උත්සහකල කෘතහස්ත දේශපාලකය‍ෙක් .. රට ගොඩ නගන්න අවංකව උත්සහයක් තිබ්බා ...
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    'S.W.R.D බණ්ඩාරනායක ආදාහනය කරපු තැන 1959.'

    මේක වැරදියි. ආදාහනය කරේ නැහැ. දේහය තැන්පත් කර සමාධියේ.

    මෙතුමාගේ පියා සොලමන් බණ්ඩාරනායකගේ දේහය තැන්පත් කරලා තියෙන්නේ හිටගෙන ඉන්නා විදියට.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    father of racism
    ලබ්බ තමයි .. ඉස්ස‍ෙල්ලා ඉගෙනගනින් ප‍ොන්නම්බලම් රාමනාදන් ම‍ොනවද ක‍ෙරුව‍ේ කියලා .. චෙල්වනාගම් ඉල්ලුව‍ේ ම‍ොනවද කියලා
     
    • Like
    Reactions: windows_ubuntu

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ලබ්බ තමයි .. ඉස්ස‍ෙල්ලා ඉගෙනගනින් ප‍ොන්නම්බලම් රාමනාදන් ම‍ොනවද ක‍ෙරුව‍ේ කියලා .. චෙල්වනාගම් ඉල්ලුව‍ේ ම‍ොනවද කියලා
    sinhala rajya bashawaya karala ariya hondama eken mittonta kandath na anthimata nugath parampara kiyak bihi unada me ponnaya nisa
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සල්ලිත් දාල යන්නේ.. මු හිගන්නෙක් කියල හිතන්ද??
    salli.jpg
    දන්නෙ නැද්ද? පොර මළාට පස්සෙ "හොරගොල්ලේ දේවතා බණ්ඩාර" කියලා දේවත්වයට ඔසවන්න හැදුවලු. මොකක් හරි කේස් එකකින් ඒ වැඩේ ගැස්සිලා තියෙනවා.

    http://opac.lib.uwu.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=21899&query_desc=Provider:Author

    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    sinhala rajya bashawaya karala ariya hondama eken mittonta kandath na anthimata nugath parampara kiyak bihi unada me ponnaya nisa
    සිංහල රාජ්‍ය භාෂාව කරපු එක‍ෙන්ද බන් කන්න නැතු උන‍ේ ? උඹ කියන්න‍ේ කිසිම ගැලපීමක් නැති ලබ්බවල්න‍ේ බන් .. ලංකාව මේ තත්වයට වැටුන‍ේ දේශපාලකයන් ඇතුලුව සියල්ලන්ග‍ේ හ‍ොරකම වංචාව නිසා ... ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා ... ඉලක්කයක් නැති දේශපාලන තීරන නිසා
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    සිංහල රාජ්‍ය භාෂාව කරපු එක‍ෙන්ද බන් කන්න නැතු උන‍ේ ? උඹ කියන්න‍ේ කිසිම ගැලපීමක් නැති ලබ්බවල්න‍ේ බන් .. ලංකාව මේ තත්වයට වැටුන‍ේ දේශපාලකයන් ඇතුලුව සියල්ලන්ග‍ේ හ‍ොරකම වංචාව නිසා ... ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා ... ඉලක්කයක් නැති දේශපාලන තීරන නිසා
    :yes:
     
    • Like
    Reactions: NRTG

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    සිංහල රාජ්‍ය භාෂාව කරපු එක‍ෙන්ද බන් කන්න නැතු උන‍ේ ? උඹ කියන්න‍ේ කිසිම ගැලපීමක් නැති ලබ්බවල්න‍ේ බන් .. ලංකාව මේ තත්වයට වැටුන‍ේ දේශපාලකයන් ඇතුලුව සියල්ලන්ග‍ේ හ‍ොරකම වංචාව නිසා ... ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා ... ඉලක්කයක් නැති දේශපාලන තීරන නිසා
    ehema unta chande denne kawda bung? kisima pitarata news ekakatawath exposure ekak nathi amu gode sinhalu tikak bihi una.. tharkika kisima buddiyak na sinhala madyen thiyena dewal witharak balala gonnu wage ewata andila kathire gahanawa.. loke wenne monawada thaman rawatenawada kiyala hitannawath tharkika buddiyak na lankwe pattara balala kathire gahapu haththa.. hondata balapan kadden igena gatta pita rata uni giyapu ung thama ara lin madiyo okkoma manipulate kare dashaka gaanaak. swrd gothayage idan okkoma ekai
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ehema unta chande denne kawda bung? kisima pitarata news ekakatawath exposure ekak nathi amu gode sinhalu tikak bihi una.. tharkika kisima buddiyak na sinhala madyen thiyena dewal witharak balala gonnu wage ewata andila kathire gahanawa.. loke wenne monawada thaman rawatenawada kiyala hitannawath tharkika buddiyak na lankwe pattara balala kathire gahapu haththa.. hondata balapan kadden igena gatta pita rata uni giyapu ung thama ara lin madiyo okkoma manipulate kare dashaka gaanaak. swrd gothayage idan okkoma ekai
    ඕක හරියට මුවා කුඹුරකාපුවාම ගෙදර මුව හමට තලන ග‍ොන් තියරිය ... සිංහල රාජ්‍ය භාෂව කරලා කරන්න තිබ්බ‍ේ ඉංග්‍රිසි අධ්‍යාපනයත් සැමට එකල‍ෙස ලබාද‍ෙන එකයි .. එතනයි වැරදුන තැන . මහප‍ොලවට ගැලප‍ෙන අධ්‍යාපනයක් දෙන්න පත්වුන සියලු ආණ්ඩුවලට බැරි උනා .. බන්ඩාරනායක සිංහල රාජ්‍යභාෂාව කෙරුව‍ේ පිස්සුවකට ‍නෙවෙයි .. හ‍ොයලා බලපන් ඉංග්‍රිසිවලින් වැඩ කරන කාර්්‍යාලවල කොච්චර රට‍ේ බහුතරය අසරන උනාද කියලා .. අඩුතරම‍ේ බැද්ද‍ේගමවත් බලපන් ..
    බි‍්‍රතාන්‍යය පාලන සමයේ ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කරන ලද්දේ ඉංගී‍්‍රසි භාෂාවයි. (රටේ සමස්ත ජනගහනයෙන් 80%කට වැඩි ප‍්‍රමාණයකට ඉංගී‍්‍රසි භාෂාව කියවීමට හෝ ලිවීමට නොහැකි විය) එකල ඉංගී‍්‍රසි භාෂාව රජයේ රැකියාවලදී මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ද භාවිතා කරන ලදී. එහෙත් ජනගහනයෙන් බහුතරයකට ඉංගී‍්‍රසි භාෂාව හැසිරවිය නොහැකි විය. මෙම පසුබිම තුළ 1940 දශකය ආරම්භයේ දී සිංහල හා දෙමළ නායකයන් වෙතින් ඉංගී‍්‍රසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පවත්වාගෙන යාමේ ප‍්‍රතිපත්තියට එරෙහිව ප‍්‍රබල විරෝධයක් මතුවිය.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,631
    113
    ඔතන පොදු වැසිකිලියක් හදන්න ඔනේ. රට විනාස කරපු උද්දච්ච සක්කිලි බන්ඩාරනයක පකයාගේ කටට රෙනවා වගේ හැඟීමක් එන්න.:angry:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එතුමා 1945 සහ 1947 දී නිදහස් පනත මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කිරීම සඳහා පුරෝගාමීව දායක විය. සභානායක ලෙස ඩි. එස්. සේනානායක මැතිතුමා එවක සෝල්බරි ව්‍යවස්ථාව මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ මොහොතේ, එහි සිටි විශාලතම තනි පක්ෂය වූ සිංහල මහා සභාවේ නායකයා ලෙස එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා එම යෝජනාවට සහාය පළ කරන ලදී.

    වර්ෂ 1946 දී ඩි. එස්. සේනානායක මැතිතුමාගේ ආරාධනයකට අනුව ලංකා ජාතික සංගමය සහ සිංහල මහා සභාව ඇතුළු අනෙකුත් සුළු ජන පදනමේ නියුතු පක්ෂ කිහිපයක් ඒකරාශිව එක්සත් ජාතික පක්ෂය ආරම්භ කිරීම උදෙසා එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා නොමසුරුව තම දායකත්වය සැපයිය. මෙරට යටත්විජිත වාදයෙන් මුදවා ගැනුමට නම් පොදු සතුරා වන බ්‍රිතාන්‍ය පාලනය පරාජය කිරීම උදෙසා ආරම්භය ගැනීමට දේශපාලනික වශයෙන් එකතු වී කටයුතු කිරීමට තිබු අවශ්‍යතාවය ඔහු හට ඉතා දැඩිව අවබෝධ වී තිබුණි.

    සෝල්බරි ව්‍යවස්ථා ක්‍රමය යටතේ පැවතී පළමු මැතිවරණයෙන්, අත්තනගල්ල ආසනය වෙත එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී, එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා එහිදී විශිෂ්ට ජයක් ලබා නව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව වෙත තේරී පත්විය. එම අමාත්‍ය මණ්ඩලයේ ස්වදේශ කටයුතු සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම ලබා ගත් එතුමා තම සේවය මැනවින් පිරිනමින් ඉතා ආදර්ශමත් දේශපාලඥයකු ලෙස තම සේවය රට දැයට පිරිනැමිය. එතුමා දේශීය වෛද්‍ය විද්‍යාවේ උන්නතිය උදෙසා ආයුර්වේද රෝහල් ප්‍රචලිත කිරීමට පියවර ගන්නා ලදී. 1950 වසරේ ජිනීවා නුවර පැවති, තුන්වන ලෝකයේ සෞඛ්‍ය සමුළුව සඳහා මෙරට ප්‍රධාන නියෝජිතයා ලෙස එහි සහභාගී වෙමින්, මෙරට සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ලෝක අවධානය යොමු කර ගන්නා ලදී.

    ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් ස්වාධීන වීම උදෙසා නිදහස් කෙටුම්පත සකස් කිරීමේදී එම කාර්ය උදෙසාද එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා තම අසහාය දායකත්වය සැපයීය. එම කෙටුම්පතේ ඇති යම් යම් කරුණු සමඟ ඔහු හදවතින් පුර්ණ ලෙස ඒ මොහොතේ එකඟ නොවුවද, යටත්විජිතවාදී බ්‍රිතාන්‍ය පාලනයෙන් මෙරට මුදවා ගැනීම සඳහා ලැබෙනා යම් ඉඩහසරක් වේද ඒ වෙනුවෙන් ඔහු ඒ සියල්ල යටපත් කර ගැනීමට පෙළඹුණි. 1948 පෙබරවාරි සිවුවැනි දින අප රට නිදහස අත් කරගත් ඒ ඵෙතිහාසික මොහොතේ, එම උත්සව අවස්ථාව අමතා ස්තුති කතාව ඉදිරිපත් කරන ලද්දේද බණ්ඩාරනායක මැතිතුමා විසින්ය.

    එවක ඉංග්‍රීසි පාලන සමයේ මෙරටට විවිධ වෘත්තීයන් සඳහා රැගෙන පැමිණි, ඉන්දීය සහ පකිස්ථානු ජාතික පිරිස් මෙරට පුරවැසිභාවය ලබා ගැනුමට උත්සහ දරන අවධියක, එය පාලනය කිරීම උදෙසා ලංකා පුරවැසි පනත සෙනෙට් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිතුමා ඒ උදෙසා තම සහාය නිරතුරුව පළ කරන ලදී.

    නමුත් යුරෝපිය සංස්කෘතික ක්‍රමයක ස්වරුපය ගත් පාලන ව්‍යුහය තුළ දේශීයත්වය කරා ප්‍රමුඛත්වයක් නොලැබෙන බව හා එහි කඩිනම් බවක් නොතිබෙන බැව් ඔහු තරයේ විශ්වාස කළේය. කලෙක පටන් තම චිත්ත ප්‍රසාදයට ලක් නොවූ යම් යම් තීරණ හේතුකොටගෙන 1951 වසරේ ජුලි මස ඔහු එම ඵෙතිහාසික තීන්දුව ගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් සහ ඔහුගේ අමාත්‍ය ධුරයන්ගෙන් ඉවත්ව විපක්ෂය කරා ගමන් කළේය. සිංහල මහ සභාවේ තම සමීපතමයින් කිහිප දෙනෙකු සමඟ එක්ව ඔහු 1951 සැප්තැම්බර් 02 වැනි දින සිංහල මහ සභාව විසුරුවා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති අද මහා වෘක්ෂයක් බඳු පක්ෂයේ පැළය රෝපණය කරන ලදී .

    1956 වසර එතුමන්ගේ ජිවිතයේ තීරණාත්මක වසරක් විය. ඊට වසර 10 කට පෙරාතුව මියගිය තම පියාගේ අවමංගල්‍ය සඳහා බොහෝ වියදමක් දැරීමට සිදුවූ අතර, කෙතරම් ප්‍රභූ පවුලක් වුවද උද්ගත වූ ආර්ථික අර්බුධ හමුවේ තම දේශපාලනික දිවිය ඉදිරියටම රැගෙන පැමිණියේය. 1956 වසරේ මැතිවරණයට මුහුණ දීම සඳහා තම රොස්මිඩ් පෙදෙසේ තිබු නිවස ලංකා බැංකුව වෙත උකස් කරන ලද්දේ රුපියල් ලක්ෂ දෙකක මුදලකටය. එම මැතිවරණය සඳහා මුහුණ දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් කුඩා කම්කරු කණ්ඩායම් පක්ෂ කිහිපයකින් සුසැදිව මහජන එක්සත් පෙරමුණ බිහි කරන ලදී.

    1956 වසර මෙරට දේශපාලන ගමන් මග උඩුයටිකුරු කරමින්, මහජන එක්සත් පෙරමුණ, ඉතා විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරන කොට පාර්ලි‌‌මේන්තුවේ බහුතරය ලබා ගත් හෙයින්, අග්‍රආණ්ඩුකාරවරයා විසින් රජයක් පිහිටුවීමට ආරාධනා කරන ලදී. නිදහස් ලංකාවේ සිවුවන අගමැතිවරයා ලෙස 1956 වසරේ අප්‍රේල් මස 12 වැනි දින එස්. ඩබ්. ආර්. ඩි. බණ්ඩාරනායක මැතිතුමා දිවුරුම් දුන් අතර, නව යුගයක පෙරළිය අරභයා නව කැබිනට් මඬුල්ලක් එතුමා විසින් පත්කර ගන්නා ලදී.

    ස්වදේශික ජාතික ප්‍රතිපත්තිය උදෙසා ප්‍රමුඛත්වය ලබා දීම එතුමාගේ මූලික දේශපාලනික දර්ශනය විය. එතුමා බ්‍රිතාන්‍ය නාමමාත්‍රික ධුර සහ ගෞරව නම්බු නාම යන සියල්ල අහෝසි කිරීමට පියවර ගන්නා ලදී. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම මඟින් ස්වදේශිකත්වය සඳහා ස්ථාවරයක් නිර්මාණය කිරීම එතුමාගේ අභිලාෂය විය. නමුත් එමගින් නොසිතු විරු ජාතික ගැටලු රැසක ආරම්භය රැගෙන ආ බැව් නැවත ඉතිහාසය දෙස හැරි බලන කළ පෙනී යන්නකි.

    එතුමාගේ විදේශ ප්‍රතිපත්තිය වඩාත් නැඹුරු වුයේ, සමාජවාදී බල කඳවුරු වෙතය. ඒ අනුව මහජන චීන සමුහාණ්ඩුව සහ රුසියානු සමුහාණ්ඩුව සමඟ ඉතා යහපත් සහයෝගිතාවයක් එතුමා නිර්මාණය කර ගන්නා ලදී. නිදහස් ලංකාවක් වුවද තවමත් මෙරට රැඳී තිබූ කටුනායක සහ ත්‍රිකුණාමල බ්‍රිතාන්‍ය ගුවන් හමුදා කඳවුරු ඉවත් කිරීමට එතුමා 1957 දී වහා පියවර ගන්නා ලදී.

    මෙරට ආර්ථික ප්‍රතිපත්තිය තුළදී එතුමා විසින් සිදුකළ සුවිශේෂි මෙහෙවර ඉතා අගය කළ යුත්තකි. එතුමා කම්කරු අයිතීන් සුරැකීම උදෙසා නව නීති සම්පාදනය කරමින්, කම්කරු වැටුප් ඉහළ නැංවීමට පියවර ගන්නා ලදී. එමෙන්ම වැඩකරන ජනතාවගේ සුරක්ෂාව උදෙසා සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කිරීම සහ කම්කරු දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ස්ථාපිත කිරීම එතුමා විසින් ගත් උදාර පියවරයන්ය.

    ගොවි ජනතාව සහ ඔවුන්ගේ අයිතීන් සුරැකීම උදෙසා කුඹුරු පනත ගෙන එන ලදී. 1958 වසරේදී පොදු ප්‍රවාහනය බලාත්මක කරමින් එය ජනසතු සේවාවක් බවට පත්කළ අතර කොළඹ වරායේ බහාලුම් ඒකකය ඇතුළු එහි මෙහෙයුම් සියල්ල ජනසතු කිරීමටද එතුමා පියවර ගන්නා ලදී. එතුමා ජනසතු කළ ප්‍රථම බස් රථය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තවමත් ප්‍රදර්ශනයට තබා ඇත.

    ------ Post added on Jan 24, 2023 at 9:24 PM
     
    Last edited:

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඕක හරියට මුවා කුඹුරකාපුවාම ගෙදර මුව හමට තලන ග‍ොන් තියරිය ... සිංහල රාජ්‍ය භාෂව කරලා කරන්න තිබ්බ‍ේ ඉංග්‍රිසි අධ්‍යාපනයත් සැමට එකල‍ෙස ලබාද‍ෙන එකයි .. එතනයි වැරදුන තැන . මහප‍ොලවට ගැලප‍ෙන අධ්‍යාපනයක් දෙන්න පත්වුන සියලු ආණ්ඩුවලට බැරි උනා .. බන්ඩාරනායක සිංහල රාජ්‍යභාෂාව කෙරුව‍ේ පිස්සුවකට ‍නෙවෙයි .. හ‍ොයලා බලපන් ඉංග්‍රිසිවලින් වැඩ කරන කාර්්‍යාලවල කොච්චර රට‍ේ බහුතරය අසරන උනාද කියලා .. අඩුතරම‍ේ බැද්ද‍ේගමවත් බලපන් ..
    බි‍්‍රතාන්‍යය පාලන සමයේ ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කරන ලද්දේ ඉංගී‍්‍රසි භාෂාවයි. (රටේ සමස්ත ජනගහනයෙන් 80%කට වැඩි ප‍්‍රමාණයකට ඉංගී‍්‍රසි භාෂාව කියවීමට හෝ ලිවීමට නොහැකි විය) එකල ඉංගී‍්‍රසි භාෂාව රජයේ රැකියාවලදී මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ද භාවිතා කරන ලදී. එහෙත් ජනගහනයෙන් බහුතරයකට ඉංගී‍්‍රසි භාෂාව හැසිරවිය නොහැකි විය. මෙම පසුබිම තුළ 1940 දශකය ආරම්භයේ දී සිංහල හා දෙමළ නායකයන් වෙතින් ඉංගී‍්‍රසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පවත්වාගෙන යාමේ ප‍්‍රතිපත්තියට එරෙහිව ප‍්‍රබල විරෝධයක් මතුවිය.
    ow eetapasse ape jaathiya uthum jaathiya ape agama hodama agama ape bashawa hodama bashawa kiyala andagattane apey ung? ingrisi thibbanam ilagata ena generation eken hari issarahata honda buddimath pirisak bihi wenawa.. gan wala gon naakinge kimata thirana gattama ohoma thamai.. chande dinannna misak rate pragamanaya gana hithuwe na eka huttekwath anthimeta saga weda guru govi kamkaru labbak hadala sangayagenma wedi kawa :ROFLMAO:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,780
    113
    Kandy
    mu nisai lankawe ada tiyena godak prashna walta hetuwa

    munta tamil origin ekak neda tiyenne
    ------ Post added on Jan 24, 2023 at 9:31 PM
     
    • Like
    Reactions: NRTG

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ow eetapasse ape jaathiya uthum jaathiya ape agama hodama agama ape bashawa hodama bashawa kiyala andagattane apey ung? ingrisi thibbanam ilagata ena generation eken hari issarahata honda buddimath pirisak bihi wenawa.. gan wala gon naakinge kimata thirana gattama ohoma thamai.. chande dinannna misak rate pragamanaya gana hithuwe na eka huttekwath anthimeta saga weda guru govi kamkaru labbak hadala sangayagenma wedi kawa :ROFLMAO:
    ඉංග්‍රිසි තමයි 56 වෙනකන් තිබ්බ‍ේ එතක‍ොට බිහිවුන බුද්ධිමත් පිරිස කව්ද ? ගම්වල පිරිස ඉන්න‍ේ බදු ග‍ෙවන්නයි , සුද්දන්ට *ක දෙන එවුන් නඩත්තු කරන්න වගා කරන්නයි විතරයි කියලද හිතන් ඉන්න‍ේ ?

    මේ රටේ දෙමළ නායකයන්ට 1931 ට පසු තමන්ට සිංහල ප්‍රදේශ වල චන්දය ඉල්ලා ජයග්‍රහණය කරන්න බැරිවෙයි කියන හීනමානය නිසා තමයි මේ ගැටළු සියල්ල පැන නැගුනේ. එමනිසයි දෙමල ඊළමක් නමින් ව්‍යාජ ඉතිහාසයක් පදනම් කරගෙන ප්‍රාදේශීය බල අධිකාරියක් ගොඩනගන්න උත්සාහා කලේ.

    1931, පොන්නම්බලම් 50 ට 50 ඉල්ලුවේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාදනැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද? එහෙම නැත්නම් යථාර්තයට මුහුණ දෙන බය නිසාද? සිංහලයෝ බහුතරයක් ඉන්නවා කියලා සහ ඔහුන්ගේ නියෝජනය යම් පාලන වයුහයක් තුල ජනග්‍රහණයේ ප්‍රතිශතයට සම්නුපාතිකව නියෝජනය වීම යන යථාර්තය සහ දෙමළ ජනතවගේ නියෝජනයද එලෙසම පිළිගන්න දෙමළ නායකයන්ට බැරිවුනේ ඔහුන් ඉංගිරිසි ආණ්ඩු තුල බුක්තිවිඳපු වරප්‍රසාද අහිමි වෙවියයි බිය වූ නිසාද?

    1940 ගණන්වල සුන්දරලිංගම් දෙමළ ඊළමක් ගැන කතා කලේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද?

    1949 S.J.V . චෙල්වනයකම් ITAK (Federal Party), හැදුවේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද?

    1949 දෙමළ දේශපාලන නායකයෝ එදා All Ceylon Tamil Congress (ACTC) වශයෙන් DS සේනානායකගේ ආණ්ඩුවට එකතුවෙනකොට S.J.V . චෙල්වනයකම් Federal Party එක පිහිටුවාගෙන ACTC වලින් ඉවත්වෙලා දෙමල නිජබිමක් ගැන කතා කරමින් ජාතිවාදී දේශපාලනයකට තරුණ දෙමළ සිත් පෙලබෙව්වේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාදනැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද?

    All Ceylon Tamil Congress (ACTC) එක එදා ගත් තීරණය පෙන්වනවා දෙමල නායකයින්ට 1949 රජයට එක්වන්නට ගැටළුවක් නොතිබූ බව. ඒවගේම දෙමළ දේශපාලකයින් සිංහල නායකයන් සමග ජාති ආගම් බේදයකින් තොරව රටේ ජනතවගේ සමස්ත ප්‍රශ්නවලට උත්තර හොයන්න උත්සාහා කලානම් අද මෙවැනි ජාතිවාදී දෙමළ දේශපාලනයක් බිහි නොවන බව. ඒවගේම දෙමළ නායකයින්ටත් රටේ නායකත්වයට විටින් විට පැමිණීමට හැකියාව තිබු බව. ඒ අවස්ථාව රටට අහිමි කලේ දෙමළ නායකයන්ගේ විශේෂයෙන්ම S.J.V. චෙල්වනයකම් ගේ සහ ඔහුගේ අනුගාමිකයන් වුනු අමිත්‍රලිංගම් වැන්නන්ගේ තිබුණු අවස්ත්වාදී ජාතිවාදී හැඟීම් කියලා පැහැදිලියි නේද?

    1912 දී තිබුණු චන්දයේදී උගත් සිංහලයෝ දෙස්තර මාර්කස් ප්‍රනාන්දු ව පරදා අරුනාචලම් රාමනදන්ව ජයහ්‍රහණය කිරීමෙන් සිංහලයෝ සිංහල දෙමල බේදයක් නොතිබූ බව තහවුරු වෙනවා නොවේද. ඒ සිංහලයන්ගේ විශ්වාසය තහවුරු කරන්න දෙමළ නායකයෝ මොනවද කලේ. සැබෑවටම සිදුවුනේ විරුද්ද දෙය නොවේද?

    S.J.V . චෙල්වනයකම්, අමිත්‍රලිංගම් වැනි අය දිගටම බස් වල කළුතෙල් ගාමින් විවිධ රාජ්‍ය ආයතන වලට අලාභ කරමින් තරුණයන්ව ප්‍රචණ්ඩත්වයට යොමු කලේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ බල ලෝභය නිසාද?

    1976 Vaddukoddai Resolution එක සම්මත කරගෙන දෙමල නිජබිම වන දෙමළ ඊළම දිනාගන්න අහිංසක දෙමළ තරුණයන්ව යුද්ධයට පෙලබෙව්වේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද?

    1979 ඇල්ෆ්‍රඩ් දෙරේ අප්පාව ප්‍රභාකරන් මැරුවේ රාජ්‍ය ත්‍රස්තවාදය නිසාද නැත්නම් තමන්ගේ ජාතිවාදී වියරු බල ලෝභය නිසාද?
    මේ තුලින් පැහැදිලි වනුයේ දෙමල නායකයින්ට 1956 වෙනකම් ගැටලුවක්ව නොතිබූ රාජ්‍ය භාෂාව වන ඉංග්‍රීසි භාෂාවට තිබුණු තැන අහිමි කොට 56 සිංහල රාජ්‍ය භෂාව කිරීම සහ ප්‍රභකරන්ගේ ඝාතන, ප්‍රකෝප කිරීම් සහ ඉන්දියාවේ උසිගැන්වීම සහ අනුග්‍රහය මත 1983 ඇතිවුණු කල කෝලාහල කිසිඳු ලෙසකින් ඊනියා දෙමළ ඊළමක් සඳහා සටන්වදින්නට තරුණයන් පෙළඹ වීමට මුලා ආරම්භයක් නොවූ බව. තරුණයන්ව සටනට ඇද දැමුවේ ක්‍රමිකව විකාශනය වූ දෙමල නායකයන්ගේ හීනමානය නිසා ඇතිවූ වියරු ජාතිවාදය බව.

    ------ Post added on Jan 24, 2023 at 9:37 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දන්නෙ නැද්ද? පොර මළාට පස්සෙ "හොරගොල්ලේ දේවතා බණ්ඩාර" කියලා දේවත්වයට ඔසවන්න හැදුවලු. මොකක් හරි කේස් එකකින් ඒ වැඩේ ගැස්සිලා තියෙනවා.

    http://opac.lib.uwu.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=21899&query_desc=Provider:Author

    හම්මට හැමනෙන සින් යකෝ මෙව්වා නම්.. හපෝ..