S.W.R.D බණ්ඩාරනායක ආදාහනය කරපු තැන 1959.

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉන්ග්‍රීසියෙන් නිදහස් අද්‍යාපනය දුන්නම උන්ගේ වතු වල පොල් කඩාගන්නවත් වහල් බය්යෙක් නැති වෙයි කියලා කිව්ව කුහක පරයෙක් ඔය බන්ඩාරනායක සක්කිලි පිම්පියා 🤮
    කොතනද එහ‍ෙම කියලා තිය‍ෙන්නේ ? ශාක්ෂි ත්ය‍ෙනවානම් දාපන් අපිටත් බලන්න .
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සිරිමගේ පෝලිම් ක්‍රමය තිබ්බා නම් රට දියුණු වෙනවා කිය කිය හිටපු පරයින්ව ගෝටා පෝලිම් වල තියලම පෙන්නුවා ඒකිගෙ උට්ටෙ ක්‍රමයෙන් කරන්න පුලුවන් ලබ්බක් නැති බව. :lol: :lol: :lol: :lol:
    සිරිමගේ කාල‍ේ ප‍ෝලිම් ක්‍රමයයි ඝෝඨගේ එකයි දෙකක් කියලාවත් තේරුම් ගන්න බැරිනම් සොරි තමයි ...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉස්සර මුගේ සමාදිය ලග ගලක් තිබිලා නෑ. ඔය සොහොනට හෙන ගහලා ඊට පස්සේ තමා ගලක් දාල තියෙන්නේ. අන්තිමට 7 වෙනි හෙනේ ගලට ගහලා තියෙන්නේ. :lol: මුසලයාගේ වාසනාවන්තකම ගැන හිතා ගන්න පුළුවන් නේ.




    horagolla-western-province-sri-lanka-600w-1113477524.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඔය බොඩිය ආදහනය කලේ නැ මචං,ඔය යට කාමර තියෙන්නෙ,කොස් දොරවල් දාල තියෙන්නෙ ඔවට,මම නම් අර කන්ද උඩ තියන බණ්ඩාරනායක උන්නැහැගේ අප්පච්චිගේ සොහන බලන්නත් ගියා එක පාරක්,ඔකට නන් හෙනත් ගැහැව්වලු (කන්ද උඩ තියන එකට මම කියන්නෙ) මේ තියෙන්නෙ මගේ ගාව තියන ඔය පොත...බණ්ඩාරනායක මැරෙන්න දවස් දෙකකට කලින් ගත්තු මට Copyright තියන ෆොටෝ එක පෙන්නුවා නෙද මම දවසක්...

    2jaEsWl.jpg
    දොරවල් දාලා කිව්වේ ..බංකරයක් වගේද භූගත ගෙයක් වගේද???
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    හරියට කියපල්ලා බන්ඩාරණායක කියන්නෙ හොඳ ඩයල් එකක්ද,නරක එකෙක්ද,ත්‍රේඩ් එක දැකපුවාම කන්ෆියුස් වෙනවනෙ 🤣