S24 Ultra

ANAVRIN

Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    අවුරුදු 10 ලවු කරල. මැයි මාසෙ වෙඩින් එකත් ඔක්කොම ප්ලෑන් කරල. කෙල්ල රට ගිහින්. හොයල බලනකොට වෙන එකෙක් එක්ක එන්ගේජ් වෙලා මාස ගානක්. ඌතමා ඔක්කොම හදල දීල තියෙන්නෙ රට ගෙන්න ගන්න.
    මට දැන් යාලුවෙක්ටවත් මූන දෙන්න බෑ මොනවහරි කරගෙන මැරිල යන එක තමා එකම විසදුම.

    උබල කැමති දෙයක් කියපල්ල හිනා වෙලය්ල බැනපල්ල මට ද්ඇනෙ කොහොමත් එකයි. ගොඩක් වෙලාවට හෙට වෙනකොට මම නෑ

    උබ හොදින් ඉන්න එක ගැන සතුටුයි පොක්ක. ලොකු අපල කාලයක් ගෙවෙන්නෙ මේ... :rolleyes:
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    Aragena dawas 10 screen ekata fuck una. warranty walata dunna heta tama mokakada karanna puluwan kiyala kiyanne. godak welawata one to one hamba wei.

    meke green screen issue eka enawada?
    Green line awith thibba dawas deken.. warranty natuw nn ganna epa screen ekata...

    Dan itin gupiyanta android hoda flagship ekak na hariyta baya natuw ganna