S25 vs A57 මොකක්ද හොඳ

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,569
    2,659
    113
    S25 එකට කැමති හුරු බුහුටි Size එක නිසා. A57 අලුත් ඉතින්. මොකක්ද බං ගන්නේ? 🥴
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,558
    1,358
    113
    United States
    උඹ කැමතිම දේ size එක නම් අතට හුරු පොඩි ගාණ නිසා S25 එකම ගන්න. performance එකයි camera එකයි A57 එකට වඩා ගොඩක් ඉස්සරහින්, updateත් වැඩි කාලයක් එනවා. A57 එක අලුත් උනාට ඒක midrange එකක්, ලොකු screen එකයි ගාණ අඩු එකයි තමයි වාසි. ගාණ ප්‍රශ්නයක් නැත්තම් S25 එකෙන් පසුතැවෙන්න වෙන්නෙ නෑ.
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,569
    2,659
    113
    උඹ කැමතිම දේ size එක නම් අතට හුරු පොඩි ගාණ නිසා S25 එකම ගන්න. performance එකයි camera එකයි A57 එකට වඩා ගොඩක් ඉස්සරහින්, updateත් වැඩි කාලයක් එනවා. A57 එක අලුත් උනාට ඒක midrange එකක්, ලොකු screen එකයි ගාණ අඩු එකයි තමයි වාසි. ගාණ ප්‍රශ්නයක් නැත්තම් S25 එකෙන් පසුතැවෙන්න වෙන්නෙ නෑ.
    තෑන්ක්ස් මචෝ ❤️
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,286
    10,934
    113
    S25 එකට කැමති හුරු බුහුටි Size එක නිසා. A57 අලුත් ඉතින්. මොකක්ද බං ගන්නේ? 🥴



    GSM Arena eke comparison ekak daala balanna. Hardware okkoma (except bluetooth version) A57 walata wadaa issarahin inne. Anika mama danna vidiyata S25 wala okkoma version Snapdragon aave.

    S 25 brand new කියලා තියෙන ඒවා ඇත්තටම brand new ද බන් දැන් අවුරුදු 2කට කලින් manufacture කරපු phone එකක් නේ ද ?
     
    • Sad
    Reactions: Micheal Corleon

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,940
    2,762
    113
    Kadawatha, Sri Lanka
    S 25 brand new කියලා තියෙන ඒවා ඇත්තටම brand new ද බන් දැන් අවුරුදු 2කට කලින් manufacture කරපු phone එකක් නේ ද ?
    eka nam danne na ban. wishwaasa karanna puluwan place ekakin ganna oni. mama nam last year gaththe. karume kiyanne Hong-kong region ekata hadapu version eka aave. Global version aava nam CSC change karanna thibba. ekath na, e sim support ekath na, hong-kong / China version wala. wena case ekak na. size ekath maru. Updates tikath welawata enava.