S25 එකට කැමති හුරු බුහුටි Size එක නිසා. A57 අලුත් ඉතින්. මොකක්ද බං ගන්නේ? 
තෑන්ක්ස් මචෝඋඹ කැමතිම දේ size එක නම් අතට හුරු පොඩි ගාණ නිසා S25 එකම ගන්න. performance එකයි camera එකයි A57 එකට වඩා ගොඩක් ඉස්සරහින්, updateත් වැඩි කාලයක් එනවා. A57 එක අලුත් උනාට ඒක midrange එකක්, ලොකු screen එකයි ගාණ අඩු එකයි තමයි වාසි. ගාණ ප්රශ්නයක් නැත්තම් S25 එකෙන් පසුතැවෙන්න වෙන්නෙ නෑ.
ඇයි බන් S25 කියන්නෙ?
GSM Arena eke comparison ekak daala balanna. Hardware okkoma (except bluetooth version) A57 walata wadaa issarahin inne. Anika mama danna vidiyata S25 wala okkoma version Snapdragon aave.ඇයි බන් S25 කියන්නෙ?
S25 එකට කැමති හුරු බුහුටි Size එක නිසා. A57 අලුත් ඉතින්. මොකක්ද බං ගන්නේ?![]()
GSM Arena eke comparison ekak daala balanna. Hardware okkoma (except bluetooth version) A57 walata wadaa issarahin inne. Anika mama danna vidiyata S25 wala okkoma version Snapdragon aave.
eka nam danne na ban. wishwaasa karanna puluwan place ekakin ganna oni. mama nam last year gaththe. karume kiyanne Hong-kong region ekata hadapu version eka aave. Global version aava nam CSC change karanna thibba. ekath na, e sim support ekath na, hong-kong / China version wala. wena case ekak na. size ekath maru. Updates tikath welawata enava.S 25 brand new කියලා තියෙන ඒවා ඇත්තටම brand new ද බන් දැන් අවුරුදු 2කට කලින් manufacture කරපු phone එකක් නේ ද ?
Flagship ekakui mid-range ekkui kynne dekak, cohen hari compromises thiyanawa mid range eke.ඇයි බන් S25 කියන්නෙ?
Yes මචංඔතනින් S25 කියන්නේ සැම්සන් ෆ්ලැග්ෂිප් මොඩල් එක නේද?
IPhone 17 Pro or Pro MaxS25 එකට කැමති හුරු බුහුටි Size එක නිසා. A57 අලුත් ඉතින්. මොකක්ද බං ගන්නේ?![]()
තැන්ක්ස් බොටෝ කියපන්තෑන්ක්ස් මචෝ![]()