S3 lte (i9305) මේක පාවිච්චි කරන උන් කවුද ඉන්නේ ?? සුපිරි rom එකක් සෙට් උනා
johnferna678 Well-known member Mar 8, 2017 6,415 6,901 113 වින්ටර් ෆොල් Jul 15, 2017 #1 S3 lte (i9305) මේක පාවිච්චි කරන උන් කවුද ඉන්නේ ?? සුපිරි rom එකක් සෙට් උනා Last edited: Jul 16, 2017
johnferna678 Well-known member Mar 8, 2017 6,415 6,901 113 වින්ටර් ෆොල් Jul 15, 2017 #3 https://forum.xda-developers.com/ga...m-resurrection-remix-4-4-2-kitkat-v5-t2704828 මෙන්න link එක මේක ANDROID 7.1.2 දැන් , මන් මාස 4 ක් විතර පාවිච්චි කරා සුපිරි රොම් එක , කිසිම අවුලක් නෑ සතියකට එක පාරක් විතර හිටපු ගමන් නිකන්ම RESTART වෙනවා ඒක විතරයි අවුලකට තියෙන්නේ . PERFORMANCE BATTERY වරදක් නෑ . මේ රොම් එක අපිට ඕන විදයකට CUSTOMIZE කාරගන්න පුළුවන් , Resurrection REMIX ගැන අයේ කියන්න ඕන නෑ නෙ.
https://forum.xda-developers.com/ga...m-resurrection-remix-4-4-2-kitkat-v5-t2704828 මෙන්න link එක මේක ANDROID 7.1.2 දැන් , මන් මාස 4 ක් විතර පාවිච්චි කරා සුපිරි රොම් එක , කිසිම අවුලක් නෑ සතියකට එක පාරක් විතර හිටපු ගමන් නිකන්ම RESTART වෙනවා ඒක විතරයි අවුලකට තියෙන්නේ . PERFORMANCE BATTERY වරදක් නෑ . මේ රොම් එක අපිට ඕන විදයකට CUSTOMIZE කාරගන්න පුළුවන් , Resurrection REMIX ගැන අයේ කියන්න ඕන නෑ නෙ.
Rusiru2008 Well-known member Sep 29, 2008 1,306 187 63 moon Jul 15, 2017 #4 bump patta parana bandayak neh Last edited: Jul 15, 2017
johnferna678 Well-known member Mar 8, 2017 6,415 6,901 113 වින්ටර් ෆොල් Jul 16, 2017 #6 Rusiru2008 said: bump patta parana bandayak neh Click to expand... තාමත් වැඩ බ්රෝ කිසිම අවුලක් නැතිව
Rusiru2008 said: bump patta parana bandayak neh Click to expand... තාමත් වැඩ බ්රෝ කිසිම අවුලක් නැතිව
johnferna678 Well-known member Mar 8, 2017 6,415 6,901 113 වින්ටර් ෆොල් Jul 16, 2017 #7 මෙන්න screenshot