S5 Prime For Sale

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    S5 Prime එකක් තියෙනව. සීයගෙ ඇස් වල ඔපරේශන් එකකට සල්ලි වගයක් ඕන. 28ට දෙනව. Full set with box තියෙනව. ගන්න කවුරු හරි ඉන්නව නම් කෝල් කරන්න. වයිබර් එකට හරි මැසේජ් කරන්න. පෝන් එකේ කිසි අවුලක් නෑ. ID copy වුනත් දෙන්න පුලුවන්. :)

    0772116084
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම J2 එකක් ගත්තා
    එක නිසා දැන් ෆෝන් ඕන නෑ
    සියට ඉක්මන් සුවය පතනවා