S6EDGE Tempered අපහසුතාවය

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මෙ Tempered glass ඒක මගේ ඒකට දැන් දෙපාරක් දැම්මා දාලා තියෙන්නේ tpu transparent casing සාමානය ඒකක් ඒත් මේ tempered glass ඒක ඉස්සේනවා casing ඒක නිසා tempered use කරන අය මොනාද පාවිච්චි කරන ewa

    7A4S72z.jpg
     
    • Like
    Reactions: ryandok

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒ ප්‍රශ්නේ ඔය ෆෝන් එකේ එනවා. බැක් කවර් එකෙන් ග්ලාස් එක ඉස්සෙනවා. අනිත් එක ඔකේ ග්ලාස් එක නිකම් ප්ලාස්ටික් වගේ එකක් එන්නේ. ෆ්ලැට් ග්ලාස් එක ගැහුවනම් හරි ටිකක් කැත උනත්. ගානත් අඩුයි ගලවෙන්නෙත් නෑ. නැත්නම් පේපර් කටර් එකකින් බැක් එකේ ග්ලාස් එක ඉස්සෙන තැන් ටිකක් කපන්න.
     
    • Like
    Reactions: bokasimon

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ඒ ප්‍රශ්නේ ඔය ෆෝන් එකේ එනවා. බැක් කවර් එකෙන් ග්ලාස් එක ඉස්සෙනවා. අනිත් එක ඔකේ ග්ලාස් එක නිකම් ප්ලාස්ටික් වගේ එකක් එන්නේ. ෆ්ලැට් ග්ලාස් එක ගැහුවනම් හරි ටිකක් කැත උනත්. ගානත් අඩුයි ගලවෙන්නෙත් නෑ. නැත්නම් පේපර් කටර් එකකින් බැක් එකේ ග්ලාස් එක ඉස්සෙන තැන් ටිකක් කපන්න.

    paper cutter eka try karanna one machan math asawata gatte edge eka , pitipassata gahuwa tempered ekak

    +8 Rep


    +8 Rep



    +8 Rep


    ඕවට ස්ක්‍රීන් ප්රෝටෙක්ෂන් එකක් ඉන්බිල්ඩ් එනවා නේද

    watunoth spiderman theme eka watenawa :D :D ban e unata godak durable kiyanwa :lol:

    +8 Rep


    s7 ekak ganna

    Edge walata asai bn

    +8 Rep
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,598
    632
    113
    Singapore
    Full protection body kiyala ekak enawa. eka tempered wagemai habai glass ekak neme. watunath mukuth wenne na. mage eka 3k watilath mukuth une na. pettah walin thamai gatte. 1200k una. full phone body ekama cover wenawa