ඒ ප්රශ්නේ ඔය ෆෝන් එකේ එනවා. බැක් කවර් එකෙන් ග්ලාස් එක ඉස්සෙනවා. අනිත් එක ඔකේ ග්ලාස් එක නිකම් ප්ලාස්ටික් වගේ එකක් එන්නේ. ෆ්ලැට් ග්ලාස් එක ගැහුවනම් හරි ටිකක් කැත උනත්. ගානත් අඩුයි ගලවෙන්නෙත් නෑ. නැත්නම් පේපර් කටර් එකකින් බැක් එකේ ග්ලාස් එක ඉස්සෙන තැන් ටිකක් කපන්න.
Bump
BUMP
ඕවට ස්ක්රීන් ප්රෝටෙක්ෂන් එකක් ඉන්බිල්ඩ් එනවා නේද
ban e unata godak durable kiyanwa 
s7 ekak ganna
it has gorilla glass 4. use a good case and just don't drop it.

Case ekak witharai use karanne. No glass protection
ane manda. tape ekakin alawaganin bn![]()


