මචන්ලා s7 Edge එකේ Single Sim එකද හොද නැත්තන් dual Sim (Duos) එකද.
දැන් ගොඩක් තියෙන්නේ dual Sim (Duos) මොඩ්ල් එක.
dual Sim උනාම ෆෝන් එකේ ස්පීඩ් එකට බලපෑම් වෙනවා නේද?
දන්නේ නැත්තන් බම්ප් පාරක් හරි දාලා යන්න මචන්ලා
අනිත් දේ තමා LG G6 එකට වඩා S7 Edgeඑක හොදයි නේද ?