s8 එකක් තෝර ගන්න හෙලුප් එකක්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඇත්තටම snapdrgn & exynox කියල වර්ග දෙකකින් එකම model එක හැදුවේ මොකද බන් ? දන්නා කෙනක් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    S7 wala idala use karana nisa kiyanne
    exynos eka tamai batt life and performance wadi
    mokada exynos kiyane inhouse build karana chip ekak samsung

    maha loku wenasak na performance nam podi gap ekak wadi exynos
    batt life eka nam exynos eke wadi

    SD eka nam ganna epa kiyala mama kiyanne
    exynos ekatama yanna

    හැබැයි S8 වලදි නම් ඒකෙ අනෙක් පැත්ත වගේ වෙන්නෙ. anandtech එකේ අර ආටිකල් එකේ S7 එකෙත් CPU varient දෙකේම බැටරි ලයිෆ් එක සමහර ටෙස්ට් වලදි දාල තියනව එතකොට S7 එකේදි දෙකේ වැඩි වෙනසක් නැහැ
    ඒත් S8 එකේදි ඒක ගොඩක් වෙනස් වෙලා තියනවා (හේතුව විදියට කියන්නෙ exynos එකේ 20core GPU එක ගොඩක් පවර් ගන්නවා කියලා) සමහර බැටරි ටෙස්ට් වලදි SD එක පැයක් වැඩිපුර බැටරි තියනවා ඒ කියන්නෙ S8 එකේදි ගොඩක්ම SD එක බැටරි පැත්තට හොදයි. exynos එක inhouse ඩිවලොප් කරාට මේ සැරෙ ගොඩක්ම පර්ෆෝමන්ස් ගැනද කොහද හිතල තියෙන්නෙ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හැබැයි S8 වලදි නම් ඒකෙ අනෙක් පැත්ත වගේ වෙන්නෙ. anandtech එකේ අර ආටිකල් එකේ S7 එකෙත් CPU varient දෙකේම බැටරි ලයිෆ් එක සමහර ටෙස්ට් වලදි දාල තියනව එතකොට S7 එකේදි දෙකේ වැඩි වෙනසක් නැහැ
    ඒත් S8 එකේදි ඒක ගොඩක් වෙනස් වෙලා තියනවා (හේතුව විදියට කියන්නෙ exynos එකේ 20core GPU එක ගොඩක් පවර් ගන්නවා කියලා) සමහර බැටරි ටෙස්ට් වලදි SD එක පැයක් වැඩිපුර බැටරි තියනවා ඒ කියන්නෙ S8 එකේදි ගොඩක්ම SD එක බැටරි පැත්තට හොදයි. exynos එක inhouse ඩිවලොප් කරාට මේ සැරෙ ගොඩක්ම පර්ෆෝමන්ස් ගැනද කොහද හිතල තියෙන්නෙ

    gsmarena_001.jpg

    gsmarena_002.jpg

    :rolleyes::rolleyes:
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    ඇත්තටම snapdrgn & exynox කියල වර්ග දෙකකින් එකම model එක හැදුවේ මොකද බන් ? දන්නා කෙනක් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

    matath thiyena prashne okai bn. ehema hadala SD eka ei USA walata witharak denne :rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඇත්තටම snapdrgn & exynox කියල වර්ග දෙකකින් එකම model එක හැදුවේ මොකද බන් ? දන්නා කෙනක් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

    price thama bn,,,,,

    ungema SoC ekak haduwama cost eka adu karaganna plwn.e unath US wage patent license gana hithana rataka unge hadapu SoC eka dala wikunuwath QC lata gewanna wenawa royalty ekak unge modem ehema use karana nisa.ehema royalty ekak gewanawata wada labai e wage market wala QC SD SoC dana eka....
    e nisai US wage oya nithi thada market walata SD eka thiyana 4n eka dala , nithi adu india wage ratwl wlt Exynos eka danne....
    Profit eka wadi karaganna thama :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    හැබැයි S8 වලදි නම් ඒකෙ අනෙක් පැත්ත වගේ වෙන්නෙ. anandtech එකේ අර ආටිකල් එකේ S7 එකෙත් CPU varient දෙකේම බැටරි ලයිෆ් එක සමහර ටෙස්ට් වලදි දාල තියනව එතකොට S7 එකේදි දෙකේ වැඩි වෙනසක් නැහැ
    ඒත් S8 එකේදි ඒක ගොඩක් වෙනස් වෙලා තියනවා (හේතුව විදියට කියන්නෙ exynos එකේ 20core GPU එක ගොඩක් පවර් ගන්නවා කියලා) සමහර බැටරි ටෙස්ට් වලදි SD එක පැයක් වැඩිපුර බැටරි තියනවා ඒ කියන්නෙ S8 එකේදි ගොඩක්ම SD එක බැටරි පැත්තට හොදයි. exynos එක inhouse ඩිවලොප් කරාට මේ සැරෙ ගොඩක්ම පර්ෆෝමන්ස් ගැනද කොහද හිතල තියෙන්නෙ

    කොහොමත් දෙකේම බැටරි නම් සුපිරි බන් මම හිතුවෙත් නැ මෙච්චර බැටරි හොද වේයිකියල .. S8 එකේ 8 අවර්ස් වගේ එස් ඕටි ගන්න පුලුවන් බන්
    මම නම් කියන්නේ එක්සිනෝස් හොදයි කියල හීට් එකක් නම් ඇත්තෙම නැ කස්ට්ම් රොම් වලට එහෙම හොදටම සපෝට්
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    හැබැයි S8 වලදි නම් ඒකෙ අනෙක් පැත්ත වගේ වෙන්නෙ. anandtech එකේ අර ආටිකල් එකේ S7 එකෙත් CPU varient දෙකේම බැටරි ලයිෆ් එක සමහර ටෙස්ට් වලදි දාල තියනව එතකොට S7 එකේදි දෙකේ වැඩි වෙනසක් නැහැ
    ඒත් S8 එකේදි ඒක ගොඩක් වෙනස් වෙලා තියනවා (හේතුව විදියට කියන්නෙ exynos එකේ 20core GPU එක ගොඩක් පවර් ගන්නවා කියලා) සමහර බැටරි ටෙස්ට් වලදි SD එක පැයක් වැඩිපුර බැටරි තියනවා ඒ කියන්නෙ S8 එකේදි ගොඩක්ම SD එක බැටරි පැත්තට හොදයි. exynos එක inhouse ඩිවලොප් කරාට මේ සැරෙ ගොඩක්ම පර්ෆෝමන්ස් ගැනද කොහද හිතල තියෙන්නෙ

    SD wala bn idle clock speed eka patta adui. e hindada koheda bttery shape