S9 Touch Screen

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මගේ Galaxy s9 plus එකේ ටච් එක එක පාරටම වැඩ කරන්නෙ නෑ. වැටිලා මුකුත් වෙලා නෙවෙයි. ඩිස්ප්ලේ එකේ අවුලක් නෑ. හිටි ගමන් එක එක තැන ටච් එක වැඩ කරනවා.. රීසෙට් කරා ඒත් හරියන්නෙ නෑ. හදාගන්න තැනක් දන්නවද හොද නැනක් කොළඹ අවට. කෑලි මාරු කරන්නෙ නැති තැනක්. :(:(:(
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    ai bn me minissu thama samsung pawichchi karanne :( dan issara s2, s4 wala apu build qulity eka na kiyala dana danath samsung jarawa ganna welawe awurudu 2k 3k parana iphone ekak wat gatta nam kisi prashnayak nathuwa awurudu 5k wath use karanawa
     
    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    ai bn me minissu thama samsung pawichchi karanne :( dan issara s2, s4 wala apu build qulity eka na kiyala dana danath samsung jarawa ganna welawe awurudu 2k 3k parana iphone ekak wat gatta nam kisi prashnayak nathuwa awurudu 5k wath use karanawa

    Math eka sere oya kiyana iphone 6s 2k gennawa gaththa korean walin Company Warranty ekkama.. dan anna 4n dekema displays wala black dots awith awurudu 2k wage wenneth..
    Okkoma ekai..
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    oka wenne saakuwe dagena yanakota phone eke touch screen eka thada unama Gost touch eka enne. bima watenna one nehA

    Ghost touch සීන් එක නෙවෙයි මචං. ටච් එක වැඩ කරන්නෙ සමහර තැන්වල විතරයි. අනෙක් තැන් වල ටච් වෙන්නෙ නෑ. වැඩ නොකරන නැත් වලත් හිටි ගමන් ටච් එක වැඩ කරනවා. මේක උනේ එක පාරටම. එතකන් අවුලක් තිබ්බෙම නෑ..
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    Digitalizer 1a aul gihin

    ඩිස්ප්ලේ එකම දාන්න වෙයිද? පට්ට ගනන් බං.. 52000‍ක්.

    https://www.ifixit.com/Answers/View/403472/phone+touch+screen+wont+work

    I had the same problem, i think it was caused by overheating so i put my phone in the fridge for 30min and haven't got any problems since then

    මේ වැඩෙත් කරලා බලන්නද? fridge එකට දාලා. මූට නං හරිගියාලු..
     
    Last edited:

    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    Digitiser eka replace karanna... Display ekama danna oney na...

    Doctor mobile + thawa MC eka issaraha issara Eagle eka thibba thana ewa karana kada thiyanawa....

    Digitiser eken wadey goda daganna puluwan
     
    :shocked::shocked::shocked::shocked:
    patta bro. mama balannam. thanks. S9 eke display ekai digitiser ekai ekatama tiyenwa kiyala mama hituwe. wenama hadanna ba kiyala..