SA vs IND ගේම් එක චේන්ජ් කිරීම - Episod 3 - EK විමසුම.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
SA vs IND ගේම් එක චේන්ජ් කිරීම - Episod 3 - EK විමසුම.

vimasuma_itn_news_program.gif

ඔන්න අදත් තරගයට පසුව අපි සුපුරුදු මඩ ප්‍රහාරය රැගෙන ඔබෙ ආලින්දයට පැමුනෙනව.

ඉන්දියාව ක්‍රිකට් ලොකයෙ අග රජු බව කටත් නොරහසකි. එය එසේ කියන්නේ ලොකයෙම සිටින ලොකොත්තරයන් ඔවුන්ව මුරුන්ගා අත්තේ තබන නිසාම නොවේ. ඔවුන්ට තරගාවලියේ විකාශය අයිති "අහවල්" නාළිකාවත් කඩේ යන නිසා නොවෙය.. ඔවුන් සැබැ දක්ශයන් ලෙස අප රටෙද උගත් පඩි වරු කියන නිසාය..

ඔවුන්ගෙ පන්දු යවන්නො අපගේ අයට වඩා දක්ශය.. (පඩිවරු කියන අකරයට) ඔවුන්ගෙ පිතිකරන ලයිස්තුව බලවත්ය.. එන්ගලන්ත මලිගාවෙ උලු යට උපත ලැබූ සුද්දාගේ ක්‍රීඩාවෙ නවතම අයිතිකරුවන් ඔවුන්ය.. අපේ උන් දැලත් ඔවුන්ගේ දහන් ගැටවලට බයය..

අප මෙම තරගය ඇදල ගන්නේ හේතු කීපයක් නිසාය.. ඔවුන්ගේ පඩිවදන් පුස්සක් කරමින් දකුණු අප්‍රිකානු කන්ඩායමේ අවසන් පෙළ ක්‍රීඩකයන් තරගය ජයගත් නිසාය..

දකුණු අප්‍රිකාව නමගිය කාඩ side එකක් විය ඔවුන්ට තරග එලවා ජය ගැනීම මීයාට මී පසනම් මෙනි.. දැක්ක ගමන් කන්න ගියාට අවසානයේ වමනෙ දාගෙන අහවර කරයි..
ඔවුන් එම නිසා සැමවිටම මුලින් පහර දීමට කැමතිය..

මෙය දැන දැනත් හන්දියෙ කඩේ සොමපාල අයියා අපූරු ඔට්ටුවක් ඇල්ලුවෙය..
ඒ ද. අප්‍රිකාව තරගය ජය ගන්නා බවය..
එවිටත් ශෙවග් හා වැඩකට නැති සචින් ( ඔහුගෙ බහුතර ශතක ජයග්‍රහණයට බලපැමක් කොට නැත . ODI Century 48 - Win 8 - No result 4 - Lost - 36) ඇටි හැලෙන්න ගසා තිබුනි..
සචින්ගේ ශතකය සොමපාල අයියා දුටුවේ දෙවියන් දුන් පොල් ලොඩ් එකක් මෙනි..

ඉන්දිය අවසන් කඩුලු 9 ලකුණු 29ක් තුළ දැවී නොගියේනම්.. Game එක Chane වෙන්නට ඉඩ තිබුනි.. නමුත් සොමපාල අයියාගේ ගේම් එකට අසුවී ඉන්දියාවේ අලි ඔලු රැළ දැවී අලුවී ගියේය.. පිට පිට තරග දෙකක වීරයාවූ පණ්ඩිතයෙක් ලෙස හදුන්වනු නොලබන Yuvi ... හරි ලොකුවට 6ව ගහන ප්ටාන් .. ඉවසල ගහන Kohli (දෙමළෙන් කුකුල) තව ලකුනු 30ක් එක් කරානම් තරගය ඉන්දියාව අතේය..

තවද ඔට්ටුවේ ලොකුම කොටස ලබා ගැනීමට Gambir ලොක්ක උඩ පන්දුවක් බිම අත ඇරියේය.. දොනි සෝමපාල අය්යාගේ බලාපොරොත්තු මල් පල ගන්වවින් අවසාන ඔවරය අංශභාග නේරාට ලබදුනි... එයින් හොදින් ඔප්පු වන්නේ දොනී Game Change කරන්නන්ගේ ගෘහ මූලිකයා ලෙසය.. හෙලිකොප්ටරෙන් Game Change කරන දොනී අද ගොන් කමින් game එක චේන්ජ් කරාය...

ඉන්දියවෙද හිම දියවන බව දැන්වත් පන්ඩිත සේනාව මතක තබා ගත යුතුය,,

(අදත් "විමසන" පිටපත අහවල් එකාගෙනි..)

Game Change කිරීමේ කලින් ත්‍රෙඩ්...
පකිස්තානය ගේම් එක චේන්ජ් කරාද..
දකුණු අප්‍රිකාව ගේම් එක චේන්ජ් කරාද....? New Fraud |Part2|
ගේම් එක චේන්ජ් කරන්න... new fraud... එන්ගලන්ත අයර්ලන්තයට පරාජය වීම
 
Last edited:

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    දකුණු අප්‍රිකාව නමගිය කාඩ side එකක් විය ඔවුන්ට තරග එලවා ජය ගැනීම මීයාට මී පසනම් මෙනි.. දැක්ක ගමන් කන්න ගියාට අවසානයේ වමනෙ දාගෙන අහවර කරයි..

    ela kiri machang............
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අඩෝ හිනා කාල මැරෙනවා
    කලින් rep දුන්න නිසා දැන් බැරිලු මචෝ

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: mr.tikko
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ITN eke wimasuma nisa balapan minisunta dan mewage fun ewath balanna puluwan.
    mekenma oppu wenawa mahinda abesundara mahathmaya karapu program eka minisunta rasa widinna dapu ekak kiyala.
     
    Mar 11, 2011
    10
    8
    0
    e wagem mama elakiri eke inna kolu karayinta athal aranna ena ponnaya.
    magen athal ganna kamathi aya kota hene lakshan wipulasirige gedarata enna
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    වැඩකට නැති සචින් ( ඔහුගෙ බහුතර ශතක ජයග්‍රහණයට බලපැමක් කොට නැත . ODI Century 48 - Win 8 - No result 4 - Lost - 36)


    මේකත් ජෝක් එකට කිව්ව එකක්ද නැත්නම් ඇත්තට කිව්ව එකක්ද?

    මන් දැක්ක ගොඩක් අය කතා වෙනවා සචින් 100 ගහපු මැචස් ගොඩක් පැරදිලා කියලා....

    ඒත් Cricinfo එකේ බැලුවනම් තියෙන්නෙ 100 ගහපු 48 න් 33 ක්ම දිනලා.....

    මම වැරදිනම් කවුරුහරි මාව නිවැරදි කරන්න....


    http://stats.espncricinfo.com/ci/engine/player/35320.html?class=2;orderby=batted_score;result=1;template=results;type=allround;view=innings