.: Saagara Widhyaawa Help :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Machan la,
    Campus wala course ekak thiyenawa lu neda "සාගර විද්‍යාව" kiyala.....? Ruhune ehemath thiyenawalu....umbala me gana danna wisthara tikak kiyapallako.....Bio walin yanna puluwan kiyala witharai danne....:yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අපෙ එකෙකුත් ඕකට යනව කිය කියා හිටියා ඌ නම් ආගිය අතක් නැ:P
    ගුගල් කරපන්කො:dull:
    b
    u
    m
    p
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    අපෝ ඔය course එක වැඩක් නෑ බන් . ඊට වඩා හොඳයි උඹ Bio Science හරි Agri හරි ගියානම්. Ruhune ඔය faculty එක තමා කලකන්නිම එක . බොහොමයක් ආචාර්ය වරු හැමතැනින්ම චා වෙලා ආපු එවුන් . Husband + wife දෙන්නාම ආචාර්ය මණ්ඩලේට රිංගපු වැඩිම ගණන ඉන්නෙත් ඔකේ. උන් කවදාවත් වැදගත් දෙයක් උගන්නනෙත් නෑ /දන්නෙත් නෑ . ළමයි නන්නත්තාරයි . ජොබ් ඇත්තෙත් නෑ .(Bio Science/Agri කරොත් බැංකුවකට උනත් යන්න පුළුවන්). ලස්සන කෙල්ලෙක් නම් කොහොමත් එවන්න එපා . ඕකේ ඉන්න මුහුද ගැන උගන්නන එකා මහා වල් මෝලෙක් .උට දුන්නේ නැත්නම් විභාගේ සොරිම තමා .
     
    • Like
    Reactions: argan

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,577
    5,738
    113
    Machan la,
    Campus wala course ekak thiyenawa lu neda "සාගර විද්‍යාව" kiyala.....? Ruhune ehemath thiyenawalu....umbala me gana danna wisthara tikak kiyapallako.....Bio walin yanna puluwan kiyala witharai danne....:yes:

    man danna kellekuth degree eka iwara kalaa ... wisthara ahala kiyannam ...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    අපෙ එකෙකුත් ඕකට යනව කිය කියා හිටියා ඌ නම් ආගිය අතක් නැ:P
    ගුගල් කරපන්කො:dull:
    b
    u
    m
    p

    Thanx a lot sahola sup ekata :)
    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අපෝ ඔය course එක වැඩක් නෑ බන් . ඊට වඩා හොඳයි උඹ Bio Science හරි Agri හරි ගියානම්. Ruhune ඔය faculty එක තමා කලකන්නිම එක . බොහොමයක් ආචාර්ය වරු හැමතැනින්ම චා වෙලා ආපු එවුන් . Husband + wife දෙන්නාම ආචාර්ය මණ්ඩලේට රිංගපු වැඩිම ගණන ඉන්නෙත් ඔකේ. උන් කවදාවත් වැදගත් දෙයක් උගන්නනෙත් නෑ /දන්නෙත් නෑ . ළමයි නන්නත්තාරයි . ජොබ් ඇත්තෙත් නෑ .(Bio Science/Agri කරොත් බැංකුවකට උනත් යන්න පුළුවන්). ලස්සන කෙල්ලෙක් නම් කොහොමත් එවන්න එපා . ඕකේ ඉන්න මුහුද ගැන උගන්නන එකා මහා වල් මෝලෙක් .උට දුන්නේ නැත්නම් විභාගේ සොරිම තමා .

    Ado sirawatada? ape andunana nangi kenek thamai kiwwe wisthara tikak hoyala denna kiyala....kohomath ruhune gana echchara honda comments na neda....:(
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    උඹට ඔය ගැන ඕනෑම දෙයක් අහපන් , මම උත්තර දෙන්නම් . private අහන්න බැරි university/course එකේ දේවල්, PM නම් කරපන් .