SAAS ඇප් හදලා Earn කරන අය ඉන්නවද?

coder101

Well-known member
  • Jul 20, 2018
    333
    548
    93
    API ehema secure karaganne kohomada machan thaniyen? Devop knowledge eka ganna thanak thiyeda?
    mehemai mchn, umba technical knowledge 0 nm mula indan serama igenaganna eka therumak na saha eka nikan hriyata disneyland yanna ona hinda pilot kenek wenna igenagannawa wage wadak.
    Oya mehema kranna,
    - mulinma base44 wage ekakata gihin oyage idea eka sampurnenma eke design kranna. eke atthatama enne functional prototype ekak wage ekak. thawa e wage sites godak tiyenawa ( base44 alternatives ) kiyala search krama hambei.
    - oken passe oya idea eka validate kraganna try kranna ona habai. atthtama oi Saas ekata customersla innawada kiyala hoyagannona.

    ehema innawa kiyala hithenawanm,
    - eetapasse developer kenekwa hoyaganna lankawen at least 2yrswath experience tiyena. uuta ara site eka dila develop krala host kraganna.
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    මම කරපුවා නං නැහැ ඒත් මම හොඳටම දන්න එවුන් ඉන්නවා එහෙම කරන
    අපි ලොකු ලොකු අයිඩියා ගැන හිත හිතා හිටියට බොහොම පොඩි අයිඩියා අපි හිතනවට වඩා හොදට වැඩ කරනවා
    මම දන්න කීප දෙනෙක් ඉන්නවා
    - slack වලට scheduled message plugin එකක් හදපු එකෙක්. මේක per user/per month 1USD ද කොහෙද. මොකක් හරි Adobe එකේ ඩිවලොප්මන්ට් ටීම් එකකින් පට්ට ලොකු ටීම් එකකටම එක සැරේ අරගෙන තිබුනා. ඒකෙන් ගොඩ ගියා
    - සැලුන් වලට booking app එකක් කරපු එකෙක්, ඒකටත් සෑහෙන්න paid customers ලා ඉන්නවා
    - මම දැන් දන්න තරමට හොඳටම ගොඩගියපු එක මේක. Characters.ai එකේ clone එකක් but Un-sensored මොඩල් තියෙන්නෙ. පට්ටම ලොකු user base එකක් තියනවා දැන්. මාසෙට ඩොලර් 10යි. (මේක ලංකාවෙ එකෙක් නෙමෙයි, ඉන්දියාවෙ එකෙක්, මාත් එක්ක කාලයක් එක ටීම් එකේ වැඩ කරා), site එක crushchat.app අන්තිමට කතා කරද්දි 18000ක් ද කොහෙද paid customers ලා හිටියා, $5000 විතර runpod bill එකක් එනවා කිවුවා
    interesting read ekak machan.:love:
    අපිට තියෙන චාන්ස් එක මොකක්ද මේ වගෙ එකක් ඩිවලප් කරන්න. (මම මේ කියන්නෙ කොඩින් ගැන දන්නේ නැතුව වලින් ගේමක් ගහන හරි ඩිවලපර් කෙනෙක් හයර් කරලා හදලා හරි:oo:

    උදාහරණයකට සැලූන් බුකින් - ලන්කාවෙ ගොයියො නම් ඕවා ගන්නෙ නැහැ නේ :lol:කෝමත් ඔසී යූකේ වල ඕකටම ලොකු සර්විස් තියෙනවා. උන් එක්ක කම්පීට් කරන්න මේ අපි අටවගන්න එකට පුලුවන්ද:rolleyes:

    මම එක පාරක් ඔය Logo නැති සෙට් එකකට Logo හදලා යැව්වා. නෝ රිප්ලයි මේල් වලට. මැසෙන්ජර් එකෙන් Hi ගහලා මොකක් හරි ඇහුවම උත්තර දීලා L:ogo සීන් එක ගැන කියලා Logo එක දැන්මම උන් ඒක බලලා රිප්ලයි නෑ ඉට පස්සෙ.:angry: සුද්දොන්ට මේවා විකුනන්නේ කොමද:shocked:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    mehemai mchn, umba technical knowledge 0 nm mula indan serama igenaganna eka therumak na saha eka nikan hriyata disneyland yanna ona hinda pilot kenek wenna igenagannawa wage wadak.
    Oya mehema kranna,
    - mulinma base44 wage ekakata gihin oyage idea eka sampurnenma eke design kranna. eke atthatama enne functional prototype ekak wage ekak. thawa e wage sites godak tiyenawa ( base44 alternatives ) kiyala search krama hambei.
    - oken passe oya idea eka validate kraganna try kranna ona habai. atthtama oi Saas ekata customersla innawada kiyala hoyagannona.

    ehema innawa kiyala hithenawanm,
    - eetapasse developer kenekwa hoyaganna lankawen at least 2yrswath experience tiyena. uuta ara site eka dila develop krala host kraganna.
    Thank you machan mehemayi math IT wala inne. Development krmw deployment krla thiyenw. Eth thaniyen risk ekak aram API gahala owa hijack wela ambaneka bill ekak gewanna wei kiyala bayayi. Hariyata igena ganna widihak thiyeda baluwe ekayi.

    Podi simple SaaS ekakata lankawe developer kenekege ganan kohomada samanyen?
     

    Krishsam281

    Member
    Oct 27, 2023
    7
    9
    3
    You can Machan develop a SAAS and sell. We sell Microsoft and other branded product solutions while we develop and sell our own products. Few things you should be focusing on before you start the business.

    01. What is the issue or business problem that you are gonna solve?

    02. What is your target market.(Business category, Geography, budget capacity, are they SMB or mid scale/ Large Enterprises? Or are you looking at consumers)

    03. Similar products in the market to address the same issue that you plan to address.

    04. Pricing Strategy

    05. Marketing Strategy

    06. Are you gonna recruit sales and operations staff? This is a must! Or are you gonna develop a partner center where partners will sell your products.

    07. Recruiting a solid number driver sales manager or a GM to look after the business.

    08. Business continuity. You cant just abandon your customers even if you feel exhausted in the middle of your business journey.

    09. What is your plan to handle Banking, Tax, and other regulatory matters.

    With my experience you might need below internal staff.
    03 Sales + 01 Admin + 01 finance initially and a good business manager+ sales head to develop the business
    (Considering you are doing the developments and managing infra)

    Budget - 3.5 Million to 4 Million for first 06 months.

    Sales number - 8-10 Million.

    You need to pay 30% corporate tax from your EBITA.

    Based on the above you do your math to decide the MRP of your product price.