SaaS, Software Products etc.

virantha

Well-known member
  • Feb 28, 2007
    321
    305
    63
    අපි vibecode app එකක් ගහනවා කියමුකෝ. දැන් voice recognition, PDF convert වගේ දේවල් already හදල තියනවනේ අපිට පාවිච්චිකරන්න අපේ app වලට integrate කරන්. නමුත් වාහනේක engine එක ඇතුලේ part එකක් පෙන්නලා part number එක මොකද්ද ඇහුවොත් පෙන්නන integrable system එකක නැහැනේ.
    ඒවගේ already හදල තියන ඒවා මොනාද අපේ app වලට integrate කරගන්න පුළුවන් කියල බලා ගන්න මොකක් හරි list එකක් තියනවද?
    ඒ වගේ හදන්න පුළුවන් ඒවායින් නේද අපිට saas හදන්න වෙන්නේ. ලොකු මහන්සියක් නැතුව හිතුවට හැම දේම කරන්න බැහැනේ?
     
    Last edited:

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    Payment gateways monawada ban thiyenne LLC register nokara ganna puluwan

    Paddle, Lemon Squeezy, DODO Payments, 2CO .. mewa use karana aya kawda inne
    polar.sh use karanna. eka patta. merchant of record service ekak. tax wage okkoma un handle krnwa. mn dnna widihata LLC mukut ona ne. palaweni payment tika awata psse identity confirm ekak wge enwa.