Sabaragamuwa Highway project එකේ වැඩ කරන කෙනෙක්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Sabaragamuwa Ruwanpura Highway project එකේ වැඩ කරන කෙනෙක් ?
    ඉන්නවද ? නැත්නම් Contact එකක් තියෙන කෙනෙක් ?
    ඉංගිරිය පානදුර රත්නපුර පාරේ තියෙනවා මගේ Office Space with Bulding + House
    Sabaragamuwa Highway project / CEB / SLT / RDA වගේ එකට Rent දෙන්න හිතන් ඉන්නේ ? කවුරු හරි ඉන්නවා නම් PM කරන්න.

    Parking / Office Furniture / Main road Front