කකුල් දෙක බලපන්කො.ආතරයිටිස් හැදිලා වගේ.![]()
ලංකාවේ මොඩෙල්ලා ඉතින් අනේ මන්දා.
ලංකාවේ ගෑණු හිතන්නේ මූණ සුදුවට තිබ්බොත් ඇති කියලනේ.

අප්පිරියයි දැක්කම
උණ බටයක් වාගේ
අනික මේ මුන්ට මොකද වෙලා තියෙන්නේ ජනප්‍රිය වෙන්න කැමරාව ඉස්සරහ විදින දුකක්


පැහැදිළි අනාගතයක් තියෙන දැරිවියෙක්.. මේ දැරිවියේ අනාගතේ සාර්ථක වෙනවා ඉතා ඉක්මනට..
ඒ සදහා මේ දැරිවි තෝරාගෙන තියෙන මාර්ගය ඉතා සුදුසුයි මේ දැරිවිට..