Sachith Pathirana - සචිත් පතිරණ
තාත්තගේ ක්රීඩා සංගම් විස්සෙන් තිලංග සුමතිපාලට නිලවරනේ වෙලේ චන්දෙ ලබාදීමට කාලගුණ සැලකීමක් ලෙස සචිත් පතිරණව කණ්ඩායමට ඇතුලත් කරගත්බව Facebook එකේ කියල තියනවා. ලංකාවේ ක්රිකට් වලට දෙවියන්ගේම පිහිටයි එහෙමනම්... රංගන හේරත් නොඉන්න ටෙස්ට් මැච් ටිකත් පරාදයි...

Last edited: