sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා.
    :baffled::sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මං ඔය කැරියට කිව්වා මල් බබා එක්ක ගල් කපන්න යනකොට.. වකුගඩු වල ගල් එයි කියලා.. කෝ ඇහුවද..? :angry:

    බබා කපපු ගල්ද මුගෙ බඩෙ තියෙන්නෙ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොන බොරුද බන් ඔකා ගල් භාගයක් ගහලා නිදි ඇති.... මේ උදේත් හොඳට හිටියනේ..

    ඌ ඉන්නවා තම්යි බන් කිරියෙත් හිටියා එත් ඉන්නෙ විලිරුදාවෙන් බඩෙ ගල් නිසා:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බබා කපපු ගල්ද මුගෙ බඩෙ තියෙන්නෙ:rofl:
    ඔව් බං.. දෙන්නා මාරුවෙන් මාරුවටලුනේ කපන්නෙ.. පොඩි පොඩි ගල් කෑලි විසි වෙනවා ඉතිං.. අනික සචියගෙ කකුල් දෙක මැද කිදා බැහලා තියෙන්නෙ දෙපැත්තෙන්.. ගල් කපලම.. දැන් මල් බබා මේස් එකක් පයියෙ ඔතලලු කපන්නෙ.. උගේ ඇඟ තිබුණට පක කුඩායිලුනේ..:sorry:

    මොන බොරුද බන් ඔකා ගල් භාගයක් ගහලා නිදි ඇති.... මේ උදේත් හොඳට හිටියනේ..
    ඕකට රටේ නැති ලෙඩ බං.. එකපාරක් ඇටදෙක පණ නෑ කියාගෙන ආවා මතකද..? තවම පණ නෑලු.. නගින්නෙත් නෑලු.. :(
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හුක්... ගනෙමුල්ලටත් අවිල්ල ඉක්මනට සනීප වෙන්න ඉකෙ අවිත් ලිදෙ වැටෙන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රම් පැතුවෙමි රම්ද හිමිවුණා..
    ජින් පැතුවෙමි ජින්ද හිමිවුණා..
    බයිට් එකට පැස්ටා හිමිවුණා..
    නොලඳ එකම දෙය පමණකි සැන්ඩි බෝතලේ..
    :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං.. දෙන්නා මාරුවෙන් මාරුවටලුනේ කපන්නෙ.. පොඩි පොඩි ගල් කෑලි විසි වෙනවා ඉතිං.. අනික සචියගෙ කකුල් දෙක මැද කිදා බැහලා තියෙන්නෙ දෙපැත්තෙන්.. ගල් කපලම.. දැන් මල් බබා මේස් එකක් පයියෙ ඔතලලු කපන්නෙ.. උගේ ඇඟ තිබුණට පක කුඩායිලුනේ..:sorry:

    ඕකට රටේ නැති ලෙඩ බං.. එකපාරක් ඇටදෙක පණ නෑ කියාගෙන ආවා මතකද..? තවම පණ නෑලු.. නගින්නෙත් නෑලු.. :(
    :rofl::rofl::rofl: බඩ කොර වෙනවා හිනා වෙලා එ විසිවෙන කැලි ගජමුතු වගෙ මැදිලා ඇත්තෙ නෙද බන් සමහරවිට මු නොදන්නවා උනට කොටි ගානක් වටිනවාත් ඇති ගල් ටික
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා