sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඌ ඉන්නවා තම්යි බන් කිරියෙත් හිටියා එත් ඉන්නෙ විලිරුදාවෙන් බඩෙ ගල් නිසා:sorry:
    :(:( පව් හෆ්පා... ඒක තමයි බැහැලා වගේ හිටියේ අද... මිනිහට bypass operation එකක් නම් කරා කිව්වා මලබද්ධය තිබිලා nuwan-buwa අයියා.. ඔව්ව ඉතින් අමුතුවෙන් කියන්න ඔනේ දේවල්යේ මේකේ උන්ට.
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hebei wathura bona ewa yanneth jundagen ne..mama danna eka uncle kenek innawa porage mokakda eke gal..hitha ganilla ammo...kiyanakotath bayai ne.
    karuma leda ban..ubalata me wage ledak nam hadenna epa kiyala wish karanawa.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඌ ඉන්නවා තම්යි බන් කිරියෙත් හිටියා එත් ඉන්නෙ විලිරුදාවෙන් බඩෙ ගල් නිසා:sorry:

    බඩේ ගල්? වකුගඩ්ඩෙ නෙවේද ගල්? අනේ මන්ද චූ කොල්ල පව්, ඉක්මනින් සුව වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනව... :love:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා. :yes::yes::yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    විල්සන් මාමා;17089044 said:
    Matath hadila thiyenawa oka
    Mara wedanawak bun.
    Pissu hadenawa.
    Baya wenna deyak naha dan owata beheth thiyenawa
    Prof. Neville Perera ehema mekata hodama doctor kenek
    Ikman suwaya prarthana karanawa.
    Hodata watura beepan. 2-3 liters wath dawasakata beepan

    :confused:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සචිත් සහොට ඉක්මන් සුව පතනවා