GET WELL SOON BRO!!!!
jhoncenamama Well-known member Mar 30, 2011 3,124 417 113 Nuwara Eliya Sep 4, 2014 #141 GET WELL SOON BRO!!!!
agdrig Well-known member Dec 14, 2006 6,961 402 83 Sep 4, 2014 #142 කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්රතනවා වා
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Sep 4, 2014 #143 කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්රතනවා වා
argan Well-known member Jul 27, 2007 16,100 2,076 113 37 <<< Benthara Gangen Eha >>> Sep 4, 2014 #144 Get Well Soon!!!
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,690 2,911 113 Sep 4, 2014 #145 ඉක්මන් සුව පතනවා සචියෝ!
hiro_nakamura Well-known member Nov 14, 2010 7,386 243 83 Hu Jinthawoge gedetta allapu gedara Sep 4, 2014 #146 get well soon
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Sep 4, 2014 #147 තාම නැද්ද... ෂික්...
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව Sep 4, 2014 #149 ඕව දියවෙන්න සිංහල බේත් තියෙනව. අපේ අයිය කෙනෙකුත් කරලා හරි ගියා. නැත්තන් ඔපරේට් කරලා ලේසර් කරලා කුඩු කරනවා එතකොට නං රිදෙනවා කියල ඒක කරපු අපේ අන්කලයෙක් කිව්වා
ඕව දියවෙන්න සිංහල බේත් තියෙනව. අපේ අයිය කෙනෙකුත් කරලා හරි ගියා. නැත්තන් ඔපරේට් කරලා ලේසර් කරලා කුඩු කරනවා එතකොට නං රිදෙනවා කියල ඒක කරපු අපේ අන්කලයෙක් කිව්වා
ජොනී බට්ට Well-known member Oct 29, 2013 5,375 640 113 ආවොත් කපනවා!!! Sep 4, 2014 #150 අඩා ... ඉක්මනින් සුව වේවා
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Sep 5, 2014 #153 ane paw.. ikman suwaya suba pathanawa
ග ගඟුල Active member Apr 23, 2014 433 39 28 Sep 5, 2014 #154 ඉක්මන් සුව cuteoz said: ane paw.. ikman suwaya suba pathanawa Click to expand...
pubudu lakmal Well-known member Jun 27, 2009 3,837 537 113 ඩොටේ හංදිය Sep 5, 2014 #155 Get Well Soon Macho...
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,511 113 34 Crynet Solutions Sep 5, 2014 #156 දැන් නම් හොදයි බන් පල්ලෙහාටම ඇවිත් තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ urine block වෙලා යන්නෙ ලේත් එක්ක.. කොහොම හරි වතුර බීල යවාගන්න ඕන ඉතින්..
දැන් නම් හොදයි බන් පල්ලෙහාටම ඇවිත් තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ urine block වෙලා යන්නෙ ලේත් එක්ක.. කොහොම හරි වතුර බීල යවාගන්න ඕන ඉතින්..
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Sep 5, 2014 #157 sachith19920726 said: දැන් නම් හොදයි බන් පල්ලෙහාටම ඇවිත් තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ urine block වෙලා යන්නෙ ලේත් එක්ක.. කොහොම හරි වතුර බීල යවාගන්න ඕන ඉතින්.. Click to expand... wathura biopan
sachith19920726 said: දැන් නම් හොදයි බන් පල්ලෙහාටම ඇවිත් තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ urine block වෙලා යන්නෙ ලේත් එක්ක.. කොහොම හරි වතුර බීල යවාගන්න ඕන ඉතින්.. Click to expand... wathura biopan
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Sep 5, 2014 #158 Get well soon machan....
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,511 113 34 Crynet Solutions Sep 5, 2014 #160 gayankuwait said: wathura biopan Click to expand... කැක්කුම තියෙද්දී වතුර බිව්වොත් නම් විනාසයි බන්.. නහයෙන් කටින් එනව.. පහලින් block උනාම..
gayankuwait said: wathura biopan Click to expand... කැක්කුම තියෙද්දී වතුර බිව්වොත් නම් විනාසයි බන්.. නහයෙන් කටින් එනව.. පහලින් block උනාම..