sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕව දියවෙන්න සිංහල බේත් තියෙනව. අපේ අයිය කෙනෙකුත් කරලා හරි ගියා.
    නැත්තන් ඔපරේට් කරලා ලේසර් කරලා කුඩු කරනවා :dull: එතකොට නං රිදෙනවා කියල ඒක කරපු අපේ අන්කලයෙක් කිව්වා :sorry:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    1288296429594_3830389.png


    Get well soon ;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    දැන් නම් හොදයි බන් පල්ලෙහාටම ඇවිත් තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ urine block වෙලා යන්නෙ ලේත් එක්ක..

    කොහොම හරි වතුර බීල යවාගන්න ඕන ඉතින්..

    3.gif

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් නම් හොදයි බන් පල්ලෙහාටම ඇවිත් තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ urine block වෙලා යන්නෙ ලේත් එක්ක..

    කොහොම හරි වතුර බීල යවාගන්න ඕන ඉතින්..

    3.gif


    :cool::cool::dull: wathura biopan