sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එළ එළ ඉක්මන් සුවය පතනවා, දැන් නම් වකුගඩු ගල් තියෙන කොට ultrasonic waves දාලා ගල් පුපුරවනවලු. සැත්කම් ඕන නෑ.



    තුන් හතර පාරකට වඩා කරොත් මචං වකුගඩු වලට සොරි වෙනව.. එක්කෙනෙක් ගෙ උනා..
    ඕක කරන්න හොද නෑ බන්..
    හොදම එක දැන් අර හිලක් විදල කරන ඒක බන් බටයක් දාල එකෙන් වෙව් එකක් ඇරල කුඩු කරල කුඩු ටික එකෙන් ඇදල ගන්නව..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne


    තුන් හතර පාරකට වඩා කරොත් මචං වකුගඩු වලට සොරි වෙනව.. එක්කෙනෙක් ගෙ උනා..
    ඕක කරන්න හොද නෑ බන්..
    හොදම එක දැන් අර හිලක් විදල කරන ඒක බන් බටයක් දාල එකෙන් වෙව් එකක් ඇරල කුඩු කරල කුඩු ටික එකෙන් ඇදල ගන්නව..




    :sorry::sorry::sorry::sorry::sorry::sorry:


    ඔබට නිවන් සුව
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අඩා මේක සිරාද ..... ටක් ගාල හොද කරගනින් මචන් ..... මේකා වතුර බොන්නේ අඩුවෙන් වෙන්න ඇති .... හොදට වතුර බිව්වනම් ඕක හැදෙන ප්‍රසන්ටේජ් එක අඩුයි ...
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    ඉක්මන් සුවය පතනවා කුකුල් පැටියෝ...:dull:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    කොහොම උනත් කමක් නැහැ දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා.
    :sorry::sorry::sorry::sorry::sorry:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    දැන් නම් හොදයි බන් පල්ලෙහාටම ඇවිත් තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ urine block වෙලා යන්නෙ ලේත් එක්ක..

    කොහොම හරි වතුර බීල යවාගන්න ඕන ඉතින්..

    3.gif

    sachit watura bonna
     

    aruna47

    Well-known member
  • දැන් නම් හොදයි බන් පල්ලෙහාටම ඇවිත් තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ urine block වෙලා යන්නෙ ලේත් එක්ක..

    කොහොම හරි වතුර බීල යවාගන්න ඕන ඉතින්..

    3.gif


    ඉතින් ඔච්චර වද වෙන්න ඕනද ඔයා කතුරක් ගන්න චුවා කපාගන්න. ඊට පස්සේ අල්ලාහු අක්බර් කියන්න.:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉක්මනට ම සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් නම් හොදයි බන් පල්ලෙහාටම ඇවිත් තියෙන්නෙ.. අවුලකට තියෙන්නෙ urine block වෙලා යන්නෙ ලේත් එක්ක..

    කොහොම හරි වතුර බීල යවාගන්න ඕන ඉතින්..

    3.gif

    :cool::cool::cool: