sachith19920726 ඉක්මන් සුවය ලැබෙවා

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
විලි රුදාව සහ වකුගඩු ආශ්‍රිත ගල් හටගැනීම කියන්නෙ රෝග දෙකක් නේ.
විලිරුදාව හැදෙන්නෙ නැහැ පිරිමි අයට. විලිරුදාව යනුවෙන් හැදින්වෙන්නේ ගැහැණියක් දරුවෙකු ප්‍රසූත කිරිමේදී ඇතිවන වේදනාවට සහෝදරයා. :)

ඔබතුමාගේ මිතුරාට ඉක්මන් සුවය පතනවා.
 

danushka2009

Member
Mar 3, 2009
222
13
0
49
Planet Earth
යාළුවා;17103386 said:
බියර් බොනකොටත් වකුගඩු වල ගල් එනවා කොල්ලා :dull:

නැහැ සහෝදරයා. වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.
බියර් පානය නිසා වකුගඩු හී ගල් ඇතිවීම අඩු කරනවා.
ඒ වගේම රුධිර නාල වල අවහිරතා ඇති කරන කොලෙස්ට්‍රෝල් මට්ටම අඩු කරනවා.

http://aje.oxfordjournals.org/content/150/2/187.short
නිවාඩු පාඩුවෙ මේ ලිපියක් කියවා බලන්න.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
uba wadagat widiyata katakaranawa dakkamai :baffled: :baffled: :baffled: :baffled: :baffled:

ඕන තරම් තියෙනවා ඕකා ඔය විදියට කථා කරපු, ඌ මේකේ කට්ටයව මඩවලා ආතල් එකක් ගන්නේ. ඒකත් එක්තරා විදියක මානසික ලෙඩක් තමයි නමුත් ඌ අනෙක් වෙලාවට සාමාන්‍යයයි.
 

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කොහොම උනත් කමක් නැහැ විලිරුදාවෙන් දුක් විදින සචිත් සහොට ඉක්මන් සුව ප්‍රතනවා වා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මං ඔය කැරියට කිව්වා මල් බබා එක්ක ගල් කපන්න යනකොට.. වකුගඩු වල ගල් එයි කියලා.. කෝ ඇහුවද..? :angry:

    ක්‍රේසි ඔයා ...කුණුහරප ඊයා :sorry::sorry: