sachith19920726 Exposed

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    අම්මට සිරි කිව්වලු. කලින් පාර නම් ගයියායි, මායි, නුවන් බුවා අයියයි මේකාව කාල නූලක් දැම්මා පෝස්ට් කීයක්ද මංදා ගහපු එකකට :rofl::rofl: මොන දේ වුනත් කිරියේ දැකපු හොඳ එවුන්ගෙන් ඉස්සරහින් ඉන්න එකෙක් මේකා ටිකක් ගිනිපුක් ගාය තිබ්බට :lol: වයිරස් අල්ලන්න බැරි ඇන්ටිගේ මෙව්වා එකක් හදාගෙන COD server එකේ හොර කර කර, හැම තිස්සේම මගෙන් මැරුම් කාල අඬන බොට (රිදෙයි™) සුභ උපන් දිනයක් වේවා කිව්වා මචෝ.... කරන කියන හැම හොඳ වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.

    දැන් රිදිලා කෑ ගහගෙන එයි :angry::angry::dull:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    happy birth day sachit ayya
    wish you all the best
    many more happy returns of the day
    sachit ayya kywwata mamala 4danakga wayasa
    naki loda bahapu gampaha kollek
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    j1uv5UK.jpg

    YA5R2Tr.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සචිත් නම් කියන්නේ පට්ට බොක්කක් දන්නේ නැති ඕනේ දෙයක් අහුව්වොත් දන්න විදියට උදව් කරන බොක්කක්.......මම සචිත්ට සුභම සුභ උපන් දිනයක් වේවා කියනවා......කරන හැමදෙයක්ම සර්ථක වේවා කියලා පාර්ථනා කරනවා...:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වේසිගෙ මාසෙ GB ගාන ඉවරයි.. ලොකු පොටෝ බලාගන්න ඌට ලබන මාසෙ වෙනකං ඉන්න වෙයි.. :rofl::rofl: