ලොකු මඩක් නං නෑ ඕකා නේද අර කොමෙන්ට් දාන්න ලේසියි කියල කී ලොගර් දාල වටේට software බෙදන්නේමාත් දාගෙන හිටිය කාලයක්
පව් අසරණ GT අයියවත් ගාවගෙන
හැපී බර්ත් ඩේ එකක් වේවා !!!![]()
තෑන්ක්ස් කොලුවෝ




මූ මා එක්ක ටිකක් විරසකයි ... මම නම් එකෙන්ම පොඩ්ඩක්වත් මු එක්ක තරහක් නැහැ. කොල්ලෝ ගැටව් කාලේ කරන කියන දරන මත පස්සෙන් පහු වෙනස් වෙනවා. අපිටත් ඔය කාලේ තිබුනනේ..ඔන්න ඉස්සෙල්ලම මගෙන් සචිත්ට සුභ උපන්දිනයක් වේවා....
එහෙම අවුලක් නැහැ බං.. ඉක්මනට මල අතේ තියන් ඉන්න උන් ඉක්මනට කූල් down වෙනව.. හිතේ තියන් ඉන්නෙ නෑ බන් ඕව




සචිත්ට සුභ උපන්දිනයක් වේවා....![]()
එල 

මං මේ හනිකට Introductions & Greetings සෙක්ෂන් එකට ආවෙ නූලක් දාන්න සචියට සුභපතලා.. උඹ දාලනේ..
එළකිරියෙ මගේ මුල්ම යාලුවා බං..මුලින්ම චැටක් දැම්මෙත් ඌ එක්ක..
මට මොන ප්රශ්නෙ ආවත් හනිකට PM එකක් දාලා දුක සතුට බෙදාගනිපු එළකිරියෙ මුණගැසුනු තවත් එක අඹ යාලුවෙක්.. සහෝදරයෙක්..
සුභම සුභ උපන්දිනයක් සචියා..
ඉදිරි අනාගතයෙ, දුක් දොම්නස් නොම වේවා..
ලෙඩක් දුකක් නොම වේවා..
ඔය පට්ට සොමි ජීවිතය සදාකල් රැඳේවා..
අලුතින් මෘදුකාංග සෑදීමට මොලේ වැඩි දියුණු වේවා..
වැඩි වැඩියෙන් කෙල්ලො සෙට් වේවා..
බූට් නොම වේවා..
ඩ්රින්ක් එකට ගල්, පොල් වෙනුවට හොඳ හොඳ බ්රෑන්ඩ් සෙට් වේවා..
මුදල් අතමිට පිරී ඉතිරේවා..
හැමදාම එළකිරි එන්න ලැබේවා..
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!
උම්ම යකෝ
මාත් දාගෙන හිටිය කාලයක්
පව් අසරණ GT අයියවත් ගාවගෙන

මුලින්ම චැටක් දැම්මෙත් ඌ එක්ක..




වයිරස් අල්ලන්න බැරි ඇන්ටිගේ මෙව්වා එකක් හදාගෙන COD server එකේ හොර කර කර, හැම තිස්සේම මගෙන් මැරුම් කාල අඬන බොට (රිදෙයි™) සුභ උපන් දිනයක් වේවා කිව්වා මචෝ.... කරන කියන හැම හොඳ වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.
