SAD NEWS !

DJAT

Well-known member
  • Sep 1, 2006
    9,869
    1,378
    113
    Live in EARTH
    duka hithenawa.maara siddiya kiyanne eye ra ape radio eke meyage songs 10k witha play una.eka hariyama puduma siddiyak. :(:(:(


    RIP sir
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පොර මාර විදියට ඩ්‍රින්ක් එක දානවා.... බීලා කාණු පල්ලෙත් වැටිලා ඉන්නවා සමහරක් දවස් වලට.මම අනන්ත්වත් දැකලා තියෙනවා අපේ පුංචිලගේ ගෙදර යද්දි නුගේගොඩ.පොරගේ Family Life එකත් upset.මොනවා උනත් හොඳ ගායකයෙක්..... අම්මා පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ................................. ඔබට නිවන් සුව ගායකයානෙනි! :(
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    වෙන්වුනත් යළි නොයෙන ලෙස..
    කෙලෙස අමතක කරමුද අපි ඔබේ හඬ..?

    ඔබට නිවන් සුව..