Sad videos

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,463
    22,992
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    images
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    296
    603
    93
    Kandy
    balanna kiyala haduwe. ending eka dakkama balanna amarui wage eka nisa baluwe na
    ඔකේ හොඳම කතාව එන්නේ My Neighbor Totoro ගැන. Film දෙකම එකට release කරන්නේ double feature එකක් විදිහට. අරමුණ වෙන්නේ grave of the fireflies වල emotional impact එක soften කරන එක. ඇත්තටම My Neighbor Totoro හුඟක්ම මෘදු, ලයාන්විත ළමා කතාවක් (ටොටොරෝ, catbus එක වගේ අපූරු මනකල්පිත චරිත තියන). ඔක්කොම ප්‍රශ්න විසදිලා සතුටින් ඉවර වෙනවා. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ඔය චිත්‍රපටියේ සමහර clues වගයක් ඉතිරි කරනවා එතරම් පැහැදිලි නොකරන. ඔන්න ඔය clues අනුව කියෙව්වොත් ලැබෙන්නේ අපි අහන්න අකමැතිම විදිහේ කතාවක්. එක කොච්චර unsettling ද කියනවනම් අදටත් ඔය totoro, catbus වගේ චරිත මතකවෙනකොට මට අමුතුම අද්භූත හැගීමක් හිතට එනව. පුළුවන් උනොත් My Neighbor Totoro බලන්න. Grave of the fireflies වල වගේ කිසිම head-on impact එකක් නැහැ.