



නිර්මානකරුවන්ගේ නිබඳ ප්‍රවිශ්ඨය..තවත් අලුත් මුහුනක්...
මෙන්න මෙම හූයේ සාර්ථකත්වයට පොකුරු පිටින් පෙන්විය හැකි සාක්කි...
මට බොහොම සතුටුයි සහෝදරයාගේ වටිනා පෘථුල දායකත්වයත් මෙතැනට ලබා දීම ගැන..
කාව්‍යය රසයෙන් අනුන සුන්දර සිතුවිල්ලක් නිර්මානයක බහා අපේ සිත් අවදි කරවන්නට ඔබ අප වෙත තිලින කර ඇත...
සාර්ථක පබැඳුමක්..
දිගටම ලියන්න සහෝදරයා..
ඔබට ජය!!


obata bohomath thuthipalamuwa obawa sadarayen piligannawa me Elakiri pawlata............
hithe thiyena deyak akuru karapu lasana.hari hari apuurui....
etha etha athiithayaka mathaka semarumak wagei me padawel athara sega wii thiyenne
awasanayata mage hitha edila giya.mage kathawakatath...
hithata denena lesa akuru karala apita rasavidinna heki soduru nirmanayak.....
digatama radenna apa samaga.....
(
